Penda Pasi Hoyala Lyrics by Abewardana BalasuriyaNiranjala Sarojini
Penda Pasi Hoyala (පෙඳ පාසි හොයාලා) is a Sinhala song sung by Abewardana Balasuriya and Niranjala Sarojini. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Stanly Pieris. This page presents the Penda Pasi Hoyala lyrics in Sinhala script (පෙඳ පාසි හොයාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Penda Pasi Hoyala |
|---|---|
| SINGER | Abewardana Balasuriya, Niranjala Sarojini |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Stanly Pieris |
| VIEWS | 7 |
| UPDATED |
Penda Pasi Hoyala Lyrics
Penda paasi hoyaala podi koodu sadaala
Eka gahaka rendi inna kiyaa hitak aevillaa
Manamaala kurullaa ponavada hithilaa
Venadaata vadaa veeriyakin praboda veelaa
Podi koodu atha hadaalaa - petavun da bohoma labillaa
Pera daaka me kurullo - taniwiya aa gihillaa
Hemadaama kohoma inne - baridaata kawuda enne
Thawa kooduwak nidaellae - hadaalaa balanna oneපෙඳ පාසි හොයාලා ගී පද
පෙඳ පාසි හොයාලා පොඩි කූඩු සදාලා
එක ගහක රැඳී ඉන්න කියා හිතක් ඇවිල්ලා
මනමාල කුරුල්ලා පොනවද හිතිලා
වෙනදාට වඩා වීරියකින් ප්‍රබෝද වීලා
පොඩි කූඩු ඇත හදාලා - පැටවුන් ද බොහොම ලැබිලා
පෙර දාක මේ කුරුල්ලෝ - තනිවීය ඈ ගිහිල්ලා
හැමදාම කොහොම ඉන්නේ - බැරිදාට කවුද එන්නේ
තව කූඩුවක් නිදැල්ලේ - හදලා බලන්න ඕනේRelated Songs and Tags
Penda Pasi Hoyala LyricsPenda Pasi Hoyala Lyrics Englishපෙඳ පාසි හොයාලාපෙඳ පාසි හොයාලා ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsStanly Pieris ComposerPrema Keerthi De Alwis Lyricist