Sathapum Dahasak Lyrics by Abewardana Balasuriya
Sathapum Dahasak (සැතපුම් දහසක්) is a Sinhala song sung by Abewardana Balasuriya. This page presents the Sathapum Dahasak lyrics in Sinhala script (සැතපුම් දහසක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sathapum Dahasak |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| VIEWS | 8 |
| UPDATED |
Sathapum Dahasak Lyrics
Sathapum dahasak aeta rataka oba
Sitiyaath mama in ehaa rate
Obe hada naesena ruwa nodakina mama
Obe suwandin raa awadi wemi
Nonadina haema raa lassana obe ruwa
Sithin mawaa thurulata ganimi
Nidana haema wele sihinen obe hada
Geeyak kara amarasa widimi
Hamana manda nalehi rahasin sangawaa
Obata nokei puwathak kiwa
Oba sitha nothala sulangata thepalaa
Nopethu hithakata sitha piduwaa
සැතපුම් දහසක් ගී පද
සැතපුම් දහසක් ඈත රටක ඔබ
සිටියත් මම ඉන් එහා රටේ
ඔබෙ හඩ නෑසෙන රුව නොදකින මම
ඔබෙ සුවඳින් රෑ අවදි වෙමි
නොනදින හැම රෑ ලස්සන ඔබෙ රුව
සිතින් මවා තුරුලට ගනිමි
නිදන හැම වෙලේ සිහිනෙන් ඔබෙ හඩ
ගීයක් කර අමරස විදිමි
හමන මඳ නළෙහි රහසින් සඟවා
ඔබට නොකී පුවතක් කීවා
ඔබ සිත නොතලා සුළඟට තෙපලා
නොපැතූ හිතකට සිත පිදුවා
Performances of Sathapum Dahasak
Cover versions, live performances, and reality-show contestant performances of “Sathapum Dahasak” on YouTube.
Cover Versions · 5
▶CoverSathapum dahasak / සැතපුම් දහසක් / Abewardhana BalasoriyaHemantha Sisira
▶CoverAbewardena Balasooriya - Saethapum Dahasaksudasingha
▶Coverපැරණි ගීත සැතපුම් දහසක් අබේවර්ධන බාලසූරියMLB channel
▶CoverSathapum DahasakAbeywardana Balasooriya - Topic
▶Coverසැතපුම් දහසක් ඈත රටක | Sathapum Dahasak Atha Rataka - Abeywardhana Balasooriya | Original MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sathapum Dahasak LyricsSathapum Dahasak Lyrics Englishසැතපුම් දහසක්සැතපුම් දහසක් ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics