Piyanani Ma Lyrics by Abewardana Balasuriya
Piyanani Ma (පියාණනී මා) is a Sinhala song sung by Abewardana Balasuriya. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Victor Rathnayake. This page presents the Piyanani Ma lyrics in Sinhala script (පියාණනී මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Piyanani Ma |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 60 |
| UPDATED |
Piyanani Ma Lyrics
Piyananee ma nawatha upannoth
Apaara wu me sansaare
Obema puthu wewaa..
Shilpa sathara di sihasuna hinduwa
Obata ahimi lowa ma raja karawaa
Atha indan oba bala sitinne
Naa oba wan piyawaru hamuwanne
Piyananee ma nawatha upannoth..
Hitha mithuran ma hara giya dawase
Lowa ma erehi wi taniwunu mohothe
Obe pale natha doragululanne
Obe sene ganga natha wiyalenne
Piyananee ma nawatha upannoth..පියාණනී මා ගී පද
පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා..//
ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ
පියාණනී මා නැවත උපන්නොත්..
හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොව ම එරෙහි වී තනිවුණු මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ
පියාණනී මා නැවත උපන්නොත්..
Performances of Piyanani Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Piyanani Ma” on YouTube.
Cover Versions · 12
▶CoverPiyanani Ma (පියාණනි මා) Abewardana BalasuriyaSurekanm
▶CoverSitha heri ma (සිත හැරී මා) - Cover by LAIYA PRODUCTIONSashen Lahiru (Laiya)
▶Coverpiyanani ma nawatha upannoth HDSenehase Nawatheana
▶CoverPiyanani ma newatha upannoth - Abeywardena Balasuriya | පියාණනී මා නැවත උපන්නොත් - අබේවර්ධන බාලසූරියRD Entertainments
▶CoverPiyanani Ma පියාණනී මා-Indika Liyanage( Abewardana Balasuriya )Indika Liyanage Official Channel
▶Coverහිත හැදෙන වචන 01 - පියාණනී මා නැවත උපන්නොත්Akila Vimanga Senevirathna
▶Coverපියාණනී මා නැවත උපන්නොත්(Cover by suneera sumanga)Music gallery
▶Cover"Piyanani ma" , "පියාණනී මා."Meth Anand
▶Coverපියාණනී මා | Piyanani Ma - Abeywardhana Balasooriya | Original MusicV ACE Entertainment
▶Cover¶ පියාණනි මා ඔබේ පුතු වේ _ ජෝතිපාල l Piyanani ma obe puthuwe _ H R JothipalaTenZ's Lives
▶Coverpiyanani ma nawatha upannoth-පියාණනී මා නැවත උපන්නොත්Gee Mihira
▶CoverPiyanani Ma Nawatha Upannoth | පියාණනී මා නැවත උපන්නොත්DINESH NALINDA STUDIOS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piyanani Ma LyricsPiyanani Ma Lyrics Englishපියාණනී මාපියාණනී මා ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya LyricsVictor Rathnayake ComposerSunil Ariyarathna Lyricist