Manu Lowa Sisara Lyrics
“Manu lova sisara” (මනු ලොව සිසාරා): Manu Lowa Sisara (මනු ලොව සිසාරා) lyrics, a Sinhala love song sung by Abewardana Balasuriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මනු ලොව සිසාරා ගී පද, and many know it simply as Manu lova.
| SONG | Manu Lowa Sisara |
|---|---|
| SINGER | Abewardana Balasuriya |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Manu Lowa Sisara Lyrics Singlish
Manu lova sisara
Ma magahera
Ma sathu hitha
Hithalu gaman yai
Mata akeekaruyi
Anavathaptha vila patthe
Lihil duhul salu pelandu
Sidangana nana thote
Hitha serisarana
Ran kahavanu dothata di
Kashmeereye sameere
Ma kaduwawa sawariye
Hitha serisaranaමනු ලොව සිසාරා ගී පද
මනු ලොව සිසාරා
මා මගහැර
මා සතු හිත
හිතළු ගමන් යයි
මට අකීකරුයි
අනවතප්ත විල පැත්තේ
ලිහිල් දුහුල් සළු පැලඳු
සිදන්ගනා නාන තොටේ
හිත සැරිසරනා
රන් කහවනු දෝතට දී
කාශ්මීරයේ සමීරේ
මා කැඳවා සවාරියේ
හිත සැරිසරනා
Performances of Manu Lowa Sisara
Cover versions, live performances, and reality-show contestant performances of “Manu Lowa Sisara” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manu Lowa Sisara LyricsManu Lowa Sisara Lyrics Englishමනු ලොව සිසාරාමනු ලොව සිසාරා ගීතයේ පද පෙළLyrics With TransliterationAbewardana Balasuriya SongsAbewardana Balasuriya LyricsBalasuriya Lyrics
