Ambili Mame Lyrics by CT Fernando
Ambili Mame (අම්බිලි මාමේ) is a Sinhala song sung by CT Fernando. The lyrics were written by R.N.H. Perera. This page presents the Ambili Mame lyrics in Sinhala script (අම්බිලි මාමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ambili Mame |
|---|---|
| SINGER | CT Fernando |
| LYRICIST | R.N.H. Perera |
| COMPOSER | CT Fernando |
| VIEWS | 1,210 |
| UPDATED |
Ambili Mame Lyrics
Ambili mame oba mokada karanne...
Pulun wala yatin indan ebila balanne
Vatin pitin adenne
Muhuna obe pisinne
Seda yoda sedu wala saluda kiyanne
(Patha balanne.... muwa vihidanne...
Ridi sina papa melo eliya karanne...)
Ambili mame..
Sisil sulan hamanne
Kumudu saman pipenne
Anduru kala dasata bala panala duwanne
(Turu nelawenne.... suwada hamanne...
Kusum thala renu sala bima sarasanne..)
Ambili mame..
Siyal sathun nidanne
Suran melo vadinne
Guwan kuse manik rase oba sarasanne
(Sirasa sadanne... ras palandanne....
Supun sade oba nibande lo pubudanne..)
Ambili mame..අම්බිලි මාමේ ගී පද
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ...//
පුළුන් වලා යටින් ඉඳන් එබිලා බලන්නේ
වටින් පිටින් ඇදෙන්නේ
මුහුන ඔබේ පිසින්නේ
සේද යොදා සැදූ වලා සළුද කියන්නේ
(පාත බලන්නේ.... මුව විහිදන්නේ...
රිදී සිනා පපා මෙලෝ එලිය කරන්නේ...//)
අම්බිලි මාමේ..
සිසිල් සුලං හමන්නේ
කුමුදු සමන් පිපෙන්නේ
අඳුරු කලා දසත බලා පැනලා දුවන්නේ
(තුරු නැලවෙන්නේ.... සුවඳ හමන්නේ...
කුසුම් තලා රේණු සලා බිම සරසන්නේ..//)
අම්බිලි මාමේ..
සියල් සතුන් නිදන්නේ
සුරන් මෙලෝ වඩින්නේ
ගුවන් කුසේ මැණික් රසේ ඔබ සරසන්නේ
(සිරස සදන්නේ... රැස් පළඳන්නේ....
සුපුන් සඳේ ඔබ නිබඳේ ලෝ පුබුදන්නේ..//)
අම්බිලි මාමේ..
Performances of Ambili Mame
Cover versions, live performances, and reality-show contestant performances of “Ambili Mame” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverඅම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ ළමා ගීතය - Ambili mame song sinhalaAthuru Mithuru TV
▶Coverඅම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ | Ambili mame oba mokada karanne | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶CoverAmbili Mame(අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ?)Baby TV
▶CoverAmbili Mame,අම්බිලි මාමේ, ඔබ මොකද කරන්නෙ YouTubeMUSIC SONGS
▶Coverඅම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ | Ambili mame oba mokada karanne | Sinhala Lama Gee | ChutiPanchoTVChutiPancho TV
▶CoverAmbili Maame(අම්බිලි මාමේ) | @DollyKidsMelodiesDolly Kids Melodies
▶CoverAmbili Mame Oba Mokada Karanne | අම්බිලි මාමේ | Sinhala Lama Geetha | Sinhala Nursery RhymesPunchi Kekulu
▶CoverAmbili Mame | අම්බිලි මාමේ | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶Coverඅම්බිලි මාමෙ ambili mameACADEMY
▶Coverඅම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ | ambili mame | sinhala cartoon lama geethaCartoon Gate
▶Coverඅම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ - Ambili Mame oba mokada karanne dancing cover by Binuri & Roshinara351 Panadura Rupavahini Muthuhara
▶Coverambili mame oba mokada karanne / අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ - C.T FernandoHEF Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ambili Mame LyricsAmbili Mame Lyrics Englishඅම්බිලි මාමේඅම්බිලි මාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando ComposerR.N.H. Perera Lyricist
