Sandawata Ran Tharu

Song Details: Singer & Composer Information
Sandawata Ran Tharu Lyrics in Sinhala (සඳවට රන් තරු ගී පද) and English by C T Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sandawata Ran Tharu
🎤 SINGER
👁️ VIEWS
494

Sandawata Ran Tharu Lyrics

Badagini welaa godawunu kala putuge geta
Maa yakiniyaka lesa
Penunai leliyata....
Daru senahasin ange le peraluni kirata
Ammada birindada loku wediyen ubata

Sandawata ran taru.. kekulu pipewaa..
Hiruta walakulu.. salu pelandewaa..
Polavehi minimuthu.. kata bihivewaa..
Putekuta ammage.. agaya danewaa...

Gangulata athi bara.... diya weli nedo
Katharata athi hara.... sudu weli nedo
(Ladakata athi hada.... yaha guna nedo
Mawakata athi sepa.... daru sepa nedo ..//)

Ginnak nathi kala.... dumak koindo
Pinnak nathi kala.... thethak koindo
(Vahalak nathi kala.... geyak koindo
Amme ku nathi kala.... deyak koindo...//)

Sandawata ran taru.../

සඳවට රන් තරු ගී පද

බඩගිනි වෙලා ගොඩවුණු කල පුතුගේ ගෙට
මා යකිනියක ලෙස 
පෙනුනයි ලේලියට....
දරු සෙනහසින් ඇඟේ ලේ පෙරලුනි කිරට 
අම්මද බිරිඳද ලොකු වැඩියෙන් උබට 

සඳවට රන් තරු.. කැකුළු පිපේවා..
හිරුට වලාකුළු.. සළු පැළඳේවා..
පොලවෙහි මිණිමුතු.. කැට බිහිවේවා..
පුතෙකුට අම්මගෙ.. අගය දැනේවා...

ගඟුලට ඇති බර....  දිය වැලි නේදෝ 
කතරට ඇති හර.... සුදු වැලි නේදෝ 
(ළඳකට ඇති හැඩ.... යහ ගුණ නේදෝ 
මවකට ඇති සැප.... දරු සැප නේදෝ ..//)

ගින්නක් නැති කල.... දුමක් කොයින්දෝ 
පින්නක් නැති කල.... තෙතක් කොයින්දෝ
(වහලක් නැති කල.... ගෙයක් කොයින්දෝ 
අම්මෙකු නැති කල.... දැයක් කොයින්දෝ...//)

සඳවට රන් තරු.../

Frequently Asked Questions

Who sang Sandawata Ran Tharu?

C T Fernando performed Sandawata Ran Tharu. C T Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sandawata Ran Tharu complete lyrics?

You can find the complete Sandawata Ran Tharu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sandawata Ran Tharu?

Sandawata Ran Tharu has been viewed 494 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සඳවට රන් තරු ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සඳවට රන් තරු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sandawata Ran Tharu LyricsSandawata Ran Tharu Song LyricsSandawata Ran Tharu Lyrics Englishසඳවට රන් තරු Lyricsසඳවට රන් තරු ගීතයේ පද පෙළLyrics With TransliterationC T Fernando SongsC T Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sandawata Ran Tharu" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sandawata Ran Tharu" by C T Fernando