Me Seetha Suwa Dena Raye
Me Seetha Suwa Dena Raye Lyrics
(Me seetha suwa dena raaye pipunu suwada male.....//)
Deatha ganimin depaya thabamin rangamu adaraye
Me seetha suwa dena raaye pipunu suwada male
(Obata lanwee sitina kalhee lokema ma thurule...//)
Me seetha suwa dena raaye pipunu suwada male
Deatha ganimin depaya thabamin rangamu adaraye
Me seetha suwa dena raaye pipunu suwada male
(Obage lowehee paayana hiru wee mama imi siyalu kale...//)
Me seetha suwa dena raaye pipunu suwada male
Deatha ganimin depaya thabamin rangamu adaraye
Me seetha suwa dena raaye pipunu suwada male
Obata ahunada hamana sulangada apataya vihilu kale
Rayama gewunalu udaya enavalu apata nae danune
Me seetha suwa dena raaye pipunu suwada male
Deatha ganimin depaya thabamin rangamu adaraye
Me seetha suwa dena raaye pipunu suwada maleමේ සීත සුව දෙන රැයේ ගී පද
චිත්‍රපටය : දැන් මතකද (1970)
(මේ සීත සුව දෙන රැයේ පිපුණු සුවඳ මලේ.....//)
දෙඅත ගනිමින් දෙපය තබමින් රඟමු ආදරයේ
මේ සීත සුව දෙන රැයේ පිපුණු සුවඳ මලේ
(ඔබට ලංවී සිටින කල්හී ලෝකෙම මා තුරුලේ...//)
මේ සීත සුව දෙන රැයේ පිපුණු සුවඳ මලේ
දෙඅත ගනිමින් දෙපය තබමින් රඟමු ආදරයේ
මේ සීත සුව දෙන රැයේ පිපුණු සුවඳ මලේ
(ඔබගෙ ලොවෙහී පායන හිරු වී මම ඉමි සියලු කලේ...//)
මේ සීත සුව දෙන රැයේ පිපුණු සුවඳ මලේ
දෙඅත ගනිමින් දෙපය තබමින් රඟමු ආදරයේ
මේ සීත සුව දෙන රැයේ පිපුණු සුවඳ මලේ
ඔබට ඇහුණද හමන සුළඟද අපටය විහිළු කළේ
රැයම ගෙවුණලු උදය එනවලු අපට නෑ දැනුණේ
මේ සීත සුව දෙන රැයේ පිපුණු සුවඳ මලේ
දෙඅත ගනිමින් දෙපය තබමින් රඟමු ආදරයේ
මේ සීත සුව දෙන රැයේ පිපුණු සුවඳ මලේFrequently Asked Questions
Who sang Me Seetha Suwa Dena Raye?
H R Jothipala performed Me Seetha Suwa Dena Raye. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Me Seetha Suwa Dena Raye complete lyrics?
You can find the complete Me Seetha Suwa Dena Raye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Me Seetha Suwa Dena Raye?
Me Seetha Suwa Dena Raye has been viewed 36 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මේ සීත සුව දෙන රැයේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මේ සීත සුව දෙන රැයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Me Seetha Suwa Dena Raye" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views