Ran Ata Pota Ridi Hawadi
Ran Ata Pota Ridi Hawadi Lyrics
Ran eta pota ridee hawadi kohen genenne
Mal wel ihirunu cheetha kohen genenne
Ran ran digata hawari kohen labanne
Adarayak podi bandagena motada upanne
Atha epita lande indan mukulu karanawa
Ae ge ruwata dewata dige kekulu pipenawa
Ma thaniwama ae thakiwama dethena thewenawa
Ae ge muwahasa rali balanna yanna hitenawa
Niyara dige nithamba salena ruwak penenawa
Goyam karal lajjawen bimata harenawa
Diyata gosin diya nagena madesa balanawa
Adarayak iwasana hati puduma hitenawa
Ovita langa kekatiya mal piyara halanawa
Ae ge pelata sameerayen suwada genenawa
Thanikada jeewithaya mage sihina mawanawa
Athwal nathi adarayak mata himiwenawa
Ran eta pota ....//රන් ඇට පොට රිදී හවඩි ගී පද
රන් ඇට පොට රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ
මල් වැල් ඉහිරුණු චීත්ත කොහෙන් ගෙනෙන්නේ
රෑන් රෑන් දිගට හවරි කොහෙන් ලබන්නේ
ආදරයක් පොදි බැඳගෙන මොටද උපන්නේ
ඈත එපිට ලන්දේ ඉඳන් මුකුළු කරනවා
ඇගේ රුවට දෙවට දිගේ කැකුළු පිපෙනවා
මා තනිවම ඈ තකිවම දෙතැන තැවෙනවා
ඇගේ මුවහස රැලි බලන්න යන්න හිතෙනවා
නියර දිගේ නිතඹ සැලෙන රුවක් පෙනෙනවා
ගොයම් කරල් ලැජ්ජාවෙන් බිමට හැරෙනවා
දියට ගොසින් දිය නාගෙන මදෙස බලනවා
ආදරයක් ඉවසන හැටි පුදුම හිතෙනවා
ඕවිට ළඟ කෙකටිය මල් පියර හලනවා
ඇගේ පැලට සමීරයෙන් සුවඳ ගෙනෙනවා
තනිකඩ ජීවිතය මගේ සිහින මවනවා
අත්වැල් නැති ආදරයක් මට හිමිවෙනවා
රන් ඇට පොට ....//
Frequently Asked Questions
Who sang Ran Ata Pota Ridi Hawadi?
H R Jothipala performed Ran Ata Pota Ridi Hawadi. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ran Ata Pota Ridi Hawadi complete lyrics?
You can find the complete Ran Ata Pota Ridi Hawadi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ran Ata Pota Ridi Hawadi?
Ran Ata Pota Ridi Hawadi has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රන් ඇට පොට රිදී හවඩි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රන් ඇට පොට රිදී හවඩි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ran Ata Pota Ridi Hawadi" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views