Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. C T Fernando
  3. Mee Wadayaki Jeewithe Lyrics

Mee Wadayaki Jeewithe

C T Fernando
Song Details: Singer & Composer Information
Mee Wadayaki Jeewithe Lyrics in Sinhala (මී වදයකි ජීවිතේ ගී පද) and English by C T Fernando and composed by Sisira Senarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mee Wadayaki Jeewithe
🎤 SINGER
C T Fernando
🎼 COMPOSER
Sisira Senarathne
👁️ VIEWS
1334

Mee Wadayaki Jeewithe Lyrics

Mee vadayaki jeewithe
Mee peni pirila athe
Math weela gum gum nada deela
Sanasemu api hithumathe
Malin malata piyambamu
Thudin thudata ron gamu
Liyan thama rasa ithirena mal wel
Ovun soya gena yamu...

Hiru navaden sanda gilunaden
Inna tika kaledi
Rasata rasak di mihirata ek wee
Api vemu mee masi podee
Mee masso obai mamai
Mee masiyo landun thamai
Mee masso (mee masso) obai mamai (obai mamai)
Mee masiyo landun thamai

Mee vadayaki jeewithe
Mee peni pirila athe
Math weela gum gum nada deela
Sanasemu api hithumathe

Lassana de gena aes adila yai
Siribara wisithuru lowe
Dakina dakum sitha wasanga kara yai
Daesata dei rasa suwe
Santhose dukai sapai
Sada denne ape sithai
Santhose (santhose) dukai sapai (dukai sapai)
Sada denne ape sithai

Mee vadayaki jeewithe
Mee peni pirila athe
Math weela gum gum nada deela
Sanasemu api hithumathe
Malin malata piyambamu
Thudin thudata ron gamu
Liyan thama rasa ithirena mal wel
Ovun soya gena yamu...
Ovun soya gena yamu...
Ovun soya gena yamu...

මී වදයකි ජීවිතේ ගී පද

මී වදයකි ජීවිතේ 
මී පැණි පිරිලා ඇතේ 
මත් වීලා ගුම් ගුම් නද දීලා 
සැනසෙමු අපි හිතුමතේ 
මලින් මලට පියඹමු
තුඩින් තුඩට රොන් ගමු 
ලියන් තමා රස ඉතිරෙන මල් වැල් 
ඔවුන් සොයා ගෙන යමු...

හිරු නාවදෙන් සඳ ගිලුනාදෙන් 
ඉන්න ටික කාලේදී 
රසට රසක් දී මිහිරට එක් වී
අපි වෙමු මී මැසි පොදී 
මී මැස්සෝ ඔබයි මමයි 
මී මැසියෝ ලඳුන් තමයි
මී මැස්සෝ (මී මැස්සෝ) ඔබයි මමයි (ඔබයි මමයි) 
මී මැසියෝ ළඳුන් තමයි

මී වදයකි ජීවිතේ 
මී පැණි පිරිලා ඇතේ 
මත් වීලා ගුම් ගුම් නද දීලා 
සැනසෙමු අපි හිතුමතේ 

ලස්සන දේ ගැන ඇස් ඇදිලා යයි 
සිරිබර විසිතුරු ලොවේ 
දකිනා දැකුම් සිත වසඟ කර යයි 
දෑසට දෙයි රස සුවේ 
සන්තෝසේ දුකයි සැපයි 
සාදා දෙන්නේ අපේ සිතයි
සන්තෝසේ (සන්තෝසේ) දුකයි සැපයි (දුකයි සැපයි)
සාදා දෙන්නේ අපේ සිතයි

මී වදයකි ජීවිතේ 
මී පැණි පිරිලා ඇතේ 
මත් වීලා ගුම් ගුම් නද දීලා 
සැනසෙමු අපි හිතුමතේ 
මලින් මලට පියඹමු
තුඩින් තුඩට රොන් ගමු 
ලියන් තමා රස ඉතිරෙන මල් වැල් 
ඔවුන් සොයා ගෙන යමු...
ඔවුන් සොයා ගෙන යමු...
ඔවුන් සොයා ගෙන යමු...

Frequently Asked Questions

Who sang Mee Wadayaki Jeewithe?

C T Fernando performed Mee Wadayaki Jeewithe. C T Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who composed Mee Wadayaki Jeewithe?

Sisira Senarathne composed the music for Mee Wadayaki Jeewithe. Sisira Senarathne is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Mee Wadayaki Jeewithe complete lyrics?

You can find the complete Mee Wadayaki Jeewithe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mee Wadayaki Jeewithe?

Mee Wadayaki Jeewithe has been viewed 1,334 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මී වදයකි ජීවිතේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මී වදයකි ජීවිතේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mee Wadayaki Jeewithe LyricsMee Wadayaki Jeewithe Song LyricsMee Wadayaki Jeewithe Lyrics Englishමී වදයකි ජීවිතේ Lyricsමී වදයකි ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationC T Fernando SongsC T Fernando LyricsFernando LyricsFernando Song LyricsSisira Senarathne Composer
Comments & Discussion

Share your thoughts about "Mee Wadayaki Jeewithe" or discuss the lyrics with other music lovers.

ShareShare "Mee Wadayaki Jeewithe" by C T Fernando

Song Video

More from C T Fernando

  • Amba Ruk Sewanelle Lyrics231 views
  • Ane Dingak Innako Lyrics24 views
  • Awadiwanna Awadiwanna Lyrics33 views
  • Bara Bage Lyrics12 views
  • Berena Pani Bindu Lyrics24 views
  • Bilinda Nalawe Lyrics14 views
  • Dawasa Gewi Lyrics9 views
  • Dilindu Pale Gammane Lyrics14 views
  • Kalu Mahaweli Lyrics21 views
  • Kimada Sumihiriye Lyrics810 views
  • Kowulange Mihiri Sangeethe Lyrics2 views
  • Laksha Ganan Wasthu Labi Lyrics14 views
  • Ma Bala Kale Lyrics1.2k views
  • Ma Sukumali Lyrics4 views
  • Mage Sudu Maame (Kaluwan Kalu) Lyrics11 views
  • Mal Loke Rani Lyrics17 views
  • Malbara Himidiriye Pipune Lyrics9 views
  • Mee Amba Wanaye Lyrics670 views
  • Onchili chili chilla male Lyrics22 views
  • Parawunu Mal Lyrics17 views
  • Pin Siduwanne Lyrics30 views
  • Ra Pal Rakala Lyrics303 views
  • Ran Wan Ran Kendi Lyrics12 views
  • Sandawata Ran Tharu Lyrics508 views
  • Sihina Lowe Lyrics1.1k views
  • Sobanalu Kolamba Lyrics7 views
  • Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) Lyrics6 views
  • Suwanda Rosa Mal Nela Lyrics10 views
  • Werale Muhudu Ralle Lyrics15 views
  • Werale Muhudu Welle Lyrics12 views
  • View All Songs40 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    1.1k views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    153 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    112 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    94 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    92 views
  • Ra Tharu Babalanawa LyricsChristmas Carols
    87 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    72 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    71 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    64 views
  • Chuttak Chuttak LyricsYohani
    56 views