Tharu Payana Raye
Song Details: Singer & Composer Information
Tharu Payana Raye Lyrics in Sinhala (තරු පායනා රැයේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Tharu Payana Raye
🎤 SINGER
👁️ VIEWS
1
Tharu Payana Raye Lyrics
Mm mm mm mm mm mm mm mm mm mm
Tharu paayana raaye tharindaa thawa nil ambare naa paayaa
Daen thaaththa daeththe naadaa naelawee nidaayanna maa puthaa
Me yahaney min pera paawi puthu naelawuu ee sangeethey
Yali aayee aehenne naehaeney adha golu wee maekuthaa aagey
Andhure thani viya lowe me apa dedenaa shoka viyogey
Daen thaaththa daeththe naadaa naelawee nidiyanna puthaa maa
Tharu paayana raaye .....
Me nidanaa sansun yaame puthu dakinaa shoka sihiney
Rahaseema aewillaa ammaa oba nalawaa sanasaa yaawee
Puthune pawasanna aewelae apa vidinaa shoka viyogey
Daen thaaththa daeththe naadaa naelawee nidiyanna puthaa maa
Tharu paayana raaye ....තරු පායනා රැයේ ගී පද
ම් ම් ම් ම්ම් ම්ම් ම් ම් ම් ම්ම් ම්ම්
තරු පායනා රැයේ තරින්දා තව නිල් අඹරේ නෑ පායා
දැන් තාත්තා දෑතේ නාඩා නැලවී නිදායන්න මා පුතා
මේ යහනේ මින් පෙර පාවී පුතු නැලවූ ඒ සංගීතේ
යළි ආයේ ඇහෙන්නේ නැහැනේ අධ ගොළු වී මැකුතා ඈගේ
අඳුරේ තනි විය ලොවේ මේ අප දෙදෙනා ශෝක වියෝගේ
දැන් තාත්තා දෑතේ නාඩා නැලවී නිදියන්න පුතා මා
තරු පායනා රැයේ .....
මේ නිදනා සන්සුන් යාමේ පුතු දකිනා ශෝක සිහිනේ
රහසේම ඇවිල්ලා අම්මා ඔබ නලවා සනසා යාවී
පුතුනේ පවසන්න ඒවෙලේ අප විදිනා ශෝක වියෝගේ
දැන් තාත්තා දෑතේ නාඩා නැලවී නිදියන්න පුතා මා
තරු පායනා රැයේ ....
Frequently Asked Questions
Who sang Tharu Payana Raye?
H R Jothipala performed Tharu Payana Raye. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Tharu Payana Raye complete lyrics?
You can find the complete Tharu Payana Raye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Tharu Payana Raye?
Tharu Payana Raye has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ තරු පායනා රැයේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ තරු පායනා රැයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Tharu Payana Raye LyricsTharu Payana Raye Song LyricsTharu Payana Raye Lyrics Englishතරු පායනා රැයේ Lyricsතරු පායනා රැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Tharu Payana Raye" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views