Pin Siduwanne
Pin Siduwanne Lyrics
Pin siduwenney ane bala lamunne
Mage kuda niwasa kada bima nodamannay...
Wane pura soya gosin kotu kadala
Kuda kuda kebali thudin mehi genewilla
Gase mudun atha udin kotu thabala
Ude patan dawasa pura kudu thanala...
Pin siduwenney ane bala lamunne
Mage kuda niwasa kada bima nodamannay...
Kole kole dama kuda niwasa wasannay
Mage daya birinda nithara eya sarasannay
Rale rale pulun dama yahana sadannay
Age matai ladaruwane eya nokadannay...
Pin siduwenney ane bala lamunne
Mage kuda niwasa kada bima nodamannay...
Demapiyan sene wethe tama daruwanta
Lama oben apata nathe mihipita inta
Samawela me apa wethe divi rakaganta
Nama yadim denna puthe methana randanta...
Pin siduwenney ane bala lamunne
Mage kuda niwasa kada bima nodamannay...පින් සිදුවන්නේ ගී පද
පින් සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ...
වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනැවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා
උදේ පටන් දවස පුරා කූඩු තනාලා...
පින් සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ...
කොළේ කොළේ දමා කුඩා නිවස වසන්නේ
මගේ දයා බිරිඳ නිතර එය සරසන්නේ
රැලේ රැලේ පුළුන් දමා යහන සදන්නේ
අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ...
පින් සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ...
දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා
ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට ඉන්ටා
සමාවෙලා මෙ අප වෙතේ දිවි රැකගන්ටා
නමා යදිම් දෙන්න පුතේ මෙතැන රඳන්ටා...
පින් සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ...Frequently Asked Questions
Who sang Pin Siduwanne?
C T Fernando performed Pin Siduwanne. C T Fernando is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Pin Siduwanne lyrics?
The lyrics for Pin Siduwanne were written by R N H Perera. R N H Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Pin Siduwanne?
C T Fernando composed the music for Pin Siduwanne. C T Fernando both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Pin Siduwanne complete lyrics?
You can find the complete Pin Siduwanne lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pin Siduwanne?
Pin Siduwanne has been viewed 22 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පින් සිදුවන්නේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පින් සිදුවන්නේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Pin Siduwanne" or discuss the lyrics with other music lovers.
Song Video
More from C T Fernando
- Amba Ruk Sewanelle Lyrics219 views
- Ane Dingak Innako Lyrics16 views
- Awadiwanna Awadiwanna Lyrics19 views
- Bara Bage Lyrics11 views
- Berena Pani Bindu Lyrics16 views
- Bilinda Nalawe Lyrics11 views
- Dawasa Gewi Lyrics7 views
- Dilindu Pale Gammane Lyrics11 views
- Kalu Mahaweli Lyrics17 views
- Kimada Sumihiriye Lyrics797 views
- Kowulange Mihiri Sangeethe Lyrics2 views
- Laksha Ganan Wasthu Labi Lyrics10 views
- Ma Bala Kale Lyrics1.2k views
- Ma Sukumali Lyrics2 views
- Mage Sudu Maame (Kaluwan Kalu) Lyrics7 views
- Mal Loke Rani Lyrics9 views
- Malbara Himidiriye Pipune Lyrics4 views
- Mee Amba Wanaye Lyrics642 views
- Onchili chili chilla male Lyrics19 views
- Parawunu Mal Lyrics11 views
- Ra Pal Rakala Lyrics287 views
- Ran Wan Ran Kendi Lyrics8 views
- Sandawata Ran Tharu Lyrics501 views
- Sihina Lowe Lyrics1.1k views
- Sobanalu Kolamba Lyrics7 views
- Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) Lyrics6 views
- Suwanda Rosa Mal Nela Lyrics6 views
- Werale Muhudu Ralle Lyrics8 views
- Werale Muhudu Welle Lyrics10 views
- View All Songs40 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views