Parawunu Mal
Song Details: Singer & Composer Information
Parawunu Mal Lyrics in Sinhala (පරවුණු මල් ගී පද) and English by C T Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Parawunu Mal
🎤 SINGER
👁️ VIEWS
11
Parawunu Mal Lyrics
(paravunu mal nevata nathe pipenne
gangul thale natha harila galanne
davasak gathavuna kiya hiru avare gili giya
semada natha sanda payanne...//)
(rena girav rena pitin igila giyadhen
sihina viman sihina lowen midi giyadhen...//)
seetha sulang seethalaye hama giyadhen
inna thutin ekathu vela indimu vinoden
paravunu mal nevata nathe....
(kasi panam athe mite labeyi kiyala
vasi novi avasiyak vunayi hitala...//)
shoka novi lada pamanin sathuta soyalala
preethi sina seenu hadin gayamu vayala
paravunu mal nevata nathe....//පරවුණු මල් ගී පද
(පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා කියා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ...//)
(රෑන ගිරව් රෑන පිටින් ඉගිල ගියාදෙන්
සිහින විමන් සිහින ලොවෙන් මිදී ගියාදෙන්...//)
සීත සුලං සීතලයේ හමා ගියාදෙන්
ඉන්න තුටින් එකතු වෙලා ඉඳිමු විනෝදෙන්
පරවුණු මල් නැවත නැතේ....
(කාසි පණම් අතේ මිටේ ලැබෙයි කියාලා
වාසි නොවී අවාසියක් වුණයි හිතාලා...//)
ශෝක නොවී ලද පමණින් සතුට සොයාලා
ප්‍රීති සිනා සීනු හඬින් ගයමු වයාලා
පරවුණු මල් නැවත නැතේ....//Frequently Asked Questions
Who sang Parawunu Mal?
C T Fernando performed Parawunu Mal. C T Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Parawunu Mal complete lyrics?
You can find the complete Parawunu Mal lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Parawunu Mal?
Parawunu Mal has been viewed 11 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පරවුණු මල් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පරවුණු මල් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Parawunu Mal LyricsParawunu Mal Song LyricsParawunu Mal Lyrics Englishපරවුණු මල් Lyricsපරවුණු මල් ගීතයේ පද පෙළLyrics With TransliterationC T Fernando SongsC T Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Parawunu Mal" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from C T Fernando
- Amba Ruk Sewanelle Lyrics211 views
- Ane Dingak Innako Lyrics16 views
- Awadiwanna Awadiwanna Lyrics19 views
- Bara Bage Lyrics11 views
- Berena Pani Bindu Lyrics12 views
- Bilinda Nalawe Lyrics9 views
- Dawasa Gewi Lyrics7 views
- Dilindu Pale Gammane Lyrics9 views
- Kalu Mahaweli Lyrics13 views
- Kimada Sumihiriye Lyrics794 views
- Kowulange Mihiri Sangeethe Lyrics2 views
- Laksha Ganan Wasthu Labi Lyrics10 views
- Ma Bala Kale Lyrics1.2k views
- Ma Sukumali Lyrics1 views
- Mage Sudu Maame (Kaluwan Kalu) Lyrics7 views
- Mal Loke Rani Lyrics9 views
- Malbara Himidiriye Pipune Lyrics3 views
- Mee Amba Wanaye Lyrics638 views
- Onchili chili chilla male Lyrics17 views
- Pin Siduwanne Lyrics18 views
- Ra Pal Rakala Lyrics285 views
- Ran Wan Ran Kendi Lyrics8 views
- Sandawata Ran Tharu Lyrics500 views
- Sihina Lowe Lyrics1.1k views
- Sobanalu Kolamba Lyrics7 views
- Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) Lyrics6 views
- Suwanda Rosa Mal Nela Lyrics5 views
- Werale Muhudu Ralle Lyrics7 views
- Werale Muhudu Welle Lyrics10 views
- View All Songs40 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views