Asoka Mal Mala LyricsbyMS Fernando
Asoka Mal Mala Lyrics in Sinhala (අශෝක මල් මාල ගී පද) and English by MS Fernando. This page includes the Sinhala lyrics and English transliteration. Asoka Mal Mala is a Sinhala song performed by MS Fernando. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Asoka Mal Mala |
|---|---|
| SINGER | MS Fernando |
| VIEWS | 605 |
| UPDATED |
Asoka Mal Mala Lyrics
(Ashoka mal maala nelalaa
Ashoka mal uyanata vedilaa
Shoka nivana geetha gayalaa
Oba kawuruda kiyanne maalaa...//)
Balanna lassanai
Vanaye pipunu malata deveni nae wage
Suranganaviyakda me
Kiyanna aadare
Kawuda me oba taniwa vanaye gee gayaa
Preethi welaa.. preethi welaa...
Ashoka mal maala....
Obe dugee pelae
Sathuta sapatha mihiri suwaya atha lande
Naethe maa raaja mandire
Noyanna aadaree
Premaneeya pemwathak duke thiyaa
Epaa epaa raja sapaa...
Ashoka mal maala....
Liyaavi singhale
Ithihaasaye apage pem kathandare
Unoth mage priyambaree
Ashokamaaliye
Saali kumaru mama vemi shree singhale
Manaaliye.. manaaliye..
Ashoka mal maala....අශෝක මල් මාල ගී පද
(අශෝක මල් මාල නෙළාලා
අශෝක මල් උයනට වැදිලා
ශෝක නිවන ගීත ගයාලා
ඔබ කවුරුද කියන්න මාලා...//)
බලන්න ලස්සනයි
වනයෙ පිපුණු මලට දෙවෙනි නෑ වගේ
සුරන්ගනාවියක්ද මේ
කියන්න ආදරේ
කවුද මෙ ඔබ තනිව වනයෙ ගී ගයා
ප්‍රීති වෙලා.. ප්‍රීති වෙලා...
අශෝක මල් මාල....
ඔබේ දුගී පැලේ
සතුට සැපත මිහිරි සුවය ඇත ලඳේ
නැතේ මා රාජ මන්දිරේ
නොයන්න ආදරී
ප්‍රේමණීය පෙම්වතෙක් දුකේ තියා
එපා එපා රජ සැපා...
අශෝක මල් මාල....
ලියාවි සිංහලේ
ඉතිහාසයෙ අපගෙ පෙම් කතන්දරේ
උනොත් මගේ ප්‍රියම්බරී
අශෝකමාලියේ
සාලි කුමරු මම වෙමි ශ්‍රී සිංහලේ
මනාලියේ.. මනාලියේ..
අශෝක මල් මාල....Related Songs and Tags
Asoka Mal Mala LyricsAsoka Mal Mala Lyrics Englishඅශෝක මල් මාලඅශෝක මල් මාල ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics