Punsanda Hinahenne

Song Details: Singer & Composer Information
Punsanda Hinahenne Lyrics in Sinhala (පුන්සඳ හිනැහෙන්නේ ගී පද) and English by C T Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Punsanda Hinahenne
🎤 SINGER
👁️ VIEWS
272

Punsanda Hinahenne Lyrics

Punsanda hinahenne, vanamal pibidenne
Lassana obe muhune, dakama nowe manike
Koibada oba yanne, me udayama kadi mudiye
Mage palpata patthe, oba sampata gena enne

Vasantaya samayedi oba laga idagena
Mihirata kavi kiyami, saman kekulu mal
Pokurak aragena obe hise gasami
Oba nidiyana thuru pela thula idagena
Nelavili gi gayami
Udaya hawasa, mama obe payuga himiyani semada vadimi

Nila diya basa yana gangave mama oba ha oru padimi
Sanda athi kaleta, obe sudu atha gena
Gan thera weta duwami
Palathuru yusha gena mi peni davata
Rasakara eya powami
Kumburata yannata pera bath ambulata sada obata demi....

Punsanda hinahenne, vanamal pibidenne
Nil diya basa yanne, asiri puda denne
Monarun ranga denne, podi kurulan nada denne
Apa desa balamin inne, un semada sina senne...
Ha.... ha..........

පුන්සඳ හිනැහෙන්නේ ගී පද

පුන්සඳ හිනැහෙන්නේ, වනමල් පිබිදෙන්නේ 
ලස්සන ඔබේ මුහුණේ, දැක්කම නොවේ මැණිකේ 
කොයිබද ඔබ යන්නේ, මේ උදයම කඩි මුඩියේ 
මගෙ පැල්පත පැත්තේ, ඔබ සම්පත ගෙන එන්නේ 

වසන්තය සමයේදී ඔබ ලග ඉඳගෙන 
මිහිරට කවි කියමි, සමන් කැකුළු මල් 
පොකුරක් අරගෙන ඔබේ හිසේ ගසමි 
ඔබ නිදියනා තුරු පැල තුල ඉඳගෙන 
නැලවිලි ගී ගයමි 
උදය හවස, මම ඔබේ පායුග හිමියනි සැමදා වඳිමි 

නිල දිය බැස යන ගංගාවේ මම ඔබ හා ඔරු පදිමි 
සඳ ඇති කාලෙට, ඔබේ සුදු අත ගෙන 
ගං තෙර වෙත දුවමි 
පලතුරු යුෂ ගෙන මී පැණි දවටා 
රසකර එය පොවමි 
කුඹුරට යන්නට පෙර බත ඇඹුලට සදා ඔබට දෙමි....

පුන්සඳ හිනැහෙන්නේ, වනමල් පිබිදෙන්නේ
නිල් දිය බැස යන්නේ, ආසිරි පුද දෙන්නේ 
මොණරුන් රඟ දෙන්නේ, පොඩි කුරුලන් නද දෙන්නේ 
අප දෙස බලමින් ඉන්නේ, උන් සැමදා සිනා සෙන්නේ...
හා.... හා..........

Frequently Asked Questions

Who sang Punsanda Hinahenne?

C T Fernando performed Punsanda Hinahenne. C T Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Punsanda Hinahenne complete lyrics?

You can find the complete Punsanda Hinahenne lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Punsanda Hinahenne?

Punsanda Hinahenne has been viewed 272 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පුන්සඳ හිනැහෙන්නේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පුන්සඳ හිනැහෙන්නේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Punsanda Hinahenne LyricsPunsanda Hinahenne Song LyricsPunsanda Hinahenne Lyrics Englishපුන්සඳ හිනැහෙන්නේ Lyricsපුන්සඳ හිනැහෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationC T Fernando SongsC T Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Punsanda Hinahenne" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Punsanda Hinahenne" by C T Fernando

Song Video