Ambili Mame
Ambili Mame Lyrics
Ambili mame oba mokada karanne...
Pulun wala yatin indan ebila balanne
Vatin pitin adenne
Muhuna obe pisinne
Seda yoda sedu wala saluda kiyanne
(Patha balanne.... muwa vihidanne...
Ridi sina papa melo eliya karanne...)
Ambili mame..
Sisil sulan hamanne
Kumudu saman pipenne
Anduru kala dasata bala panala duwanne
(Turu nelawenne.... suwada hamanne...
Kusum thala renu sala bima sarasanne..)
Ambili mame..
Siyal sathun nidanne
Suran melo vadinne
Guwan kuse manik rase oba sarasanne
(Sirasa sadanne... ras palandanne....
Supun sade oba nibande lo pubudanne..)
Ambili mame..අම්බිලි මාමේ ගී පද
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ...//
පුළුන් වලා යටින් ඉඳන් එබිලා බලන්නේ
වටින් පිටින් ඇදෙන්නේ
මුහුන ඔබේ පිසින්නේ
සේද යොදා සැදූ වලා සළුද කියන්නේ
(පාත බලන්නේ.... මුව විහිදන්නේ...
රිදී සිනා පපා මෙලෝ එලිය කරන්නේ...//)
අම්බිලි මාමේ..
සිසිල් සුලං හමන්නේ
කුමුදු සමන් පිපෙන්නේ
අඳුරු කලා දසත බලා පැනලා දුවන්නේ
(තුරු නැලවෙන්නේ.... සුවඳ හමන්නේ...
කුසුම් තලා රේණු සලා බිම සරසන්නේ..//)
අම්බිලි මාමේ..
සියල් සතුන් නිදන්නේ
සුරන් මෙලෝ වඩින්නේ
ගුවන් කුසේ මැණික් රසේ ඔබ සරසන්නේ
(සිරස සදන්නේ... රැස් පළඳන්නේ....
සුපුන් සඳේ ඔබ නිබඳේ ලෝ පුබුදන්නේ..//)
අම්බිලි මාමේ..
Frequently Asked Questions
Who sang Ambili Mame?
C T Fernando performed Ambili Mame. C T Fernando is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Ambili Mame lyrics?
The lyrics for Ambili Mame were written by R N H Perera. R N H Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Ambili Mame?
C T Fernando composed the music for Ambili Mame. C T Fernando both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Ambili Mame complete lyrics?
You can find the complete Ambili Mame lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ambili Mame?
Ambili Mame has been viewed 1,101 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අම්බිලි මාමේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අම්බිලි මාමේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ambili Mame" or discuss the lyrics with other music lovers.
Song Video
More from C T Fernando
- Amba Ruk Sewanelle Lyrics211 views
- Ane Dingak Innako Lyrics16 views
- Awadiwanna Awadiwanna Lyrics18 views
- Bara Bage Lyrics11 views
- Berena Pani Bindu Lyrics12 views
- Bilinda Nalawe Lyrics9 views
- Dawasa Gewi Lyrics7 views
- Dilindu Pale Gammane Lyrics8 views
- Kalu Mahaweli Lyrics12 views
- Kimada Sumihiriye Lyrics791 views
- Kowulange Mihiri Sangeethe Lyrics2 views
- Laksha Ganan Wasthu Labi Lyrics10 views
- Ma Bala Kale Lyrics1.2k views
- Ma Sukumali Lyrics1 views
- Mage Sudu Maame (Kaluwan Kalu) Lyrics7 views
- Mal Loke Rani Lyrics9 views
- Malbara Himidiriye Pipune Lyrics2 views
- Mee Amba Wanaye Lyrics636 views
- Onchili chili chilla male Lyrics15 views
- Parawunu Mal Lyrics9 views
- Pin Siduwanne Lyrics18 views
- Ra Pal Rakala Lyrics281 views
- Ran Wan Ran Kendi Lyrics8 views
- Sandawata Ran Tharu Lyrics500 views
- Sihina Lowe Lyrics1.0k views
- Sobanalu Kolamba Lyrics7 views
- Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) Lyrics4 views
- Suwanda Rosa Mal Nela Lyrics4 views
- Werale Muhudu Ralle Lyrics7 views
- Werale Muhudu Welle Lyrics10 views
- View All Songs40 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views