Berena peni bindu rathu mee vada bandu peni rambutan gas gaane
Lenu giravun palava harimin takaya badena mal vaane
(Kumariya oba maa dinu gamai maa sathu vasthuva obama thamai....//)
Rupu diya vaddana pera jaya vaddana purayai aetha penenne
Kaelaniya bo patha pisa ena sulangin oba sil suwanda labenne
(Mini muthu vana mal diva raeye oba pinbariyaki kumariye...//)
Berena peni...
Goyam kapaddi puran kotaddi kumburata basa yana goviyo
Kavili peveli batha bulatha ragena ena nambara e gam dariyo
(Nala men desavana ama bindu gayathi see pada kavi sindu....//)
Berena peni...බේරෙන පැණි බිඳු රතු මී වද බඳු පැණි රඹුටන් ගස් ගානේ
ලේනුන් ගිරවුන් පලවා හරිමින් ටකය බැදෙන මල් වානේ
(කුමරිය ඔබ මා දිනූ ගමයි මා සතු වස්තුව ඔබම තමයි....//)
රුපු දිය වද්දන පෙර ජය වද්දන පුරයයි ඈත පෙනෙන්නේ
කැළණිය බෝ පත් පිස එන සුළඟින් ඔබ සිල් සුවඳ ලබන්නේ
(මිණි මුතු වන මල් දිවා රැයේ ඔබ පින්බරියකි කුමාරියේ...//)
බේරෙන පැණි...
ගොයම් කපද්දී පුරන් කොටද්දී කුඹුරට බැස යන ගොවියෝ
කැවිලි පෙවිලි බත බුලත රැගෙන එන නාඹර ඒ ගම් දැරියෝ
(නල මෙන් දෙසවන අම බිංදූ ගයතී සී පද කවි සිංදූ....//)
බේරෙන පැණි...C T Fernando performed Berena Pani Bindu. C T Fernando is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
C T Fernando composed the music for Berena Pani Bindu. C T Fernando both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
You can find the complete Berena Pani Bindu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Berena Pani Bindu has been viewed 19 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ බේරෙන පැණි බිඳු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Berena Pani Bindu" or discuss the lyrics with other music lovers.