Lo Ada Ninde

Song Details: Singer & Composer Information
Lo Ada Ninde Lyrics in Sinhala (ලෝ අඩ නින්දේ ගී පද) and English by C T Fernando, written by Susil Senadeera and composed by C T Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Lo Ada Ninde
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
695

Lo Ada Ninde Lyrics

Lo ada ninde me ra yame
Sanda ras wathure kimindenne
Ran tharu babale nil akase
Lassana mal wage

Kirala gase gedi diya matha wetila
Pahalata basa yai diya alle
Namal pipila nelawethi sulange
Suwanda hama dasathe
Sobana me nadiye....sobana me nadiye
Sandaras pathirene....

Lo ada ninde ...

Al kethakin ena dariyaka ge handa
Dan dan ma hada nalawanne
Maha ra hindai ayage ridi handa
Dasathama pathirenne
Kawuruda alhenene....kawuruda alhenene
Gi handa pathuranne....

Lo ada ninde...

ලෝ අඩ නින්දේ ගී පද

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ

කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා
පහලට බැස යයි දිය ඇල්ලේ
නාමල් පිපිලා නැලවෙති සුළඟේ
සුවඳ හමා දසතේ
සෝබන මේ නදියේ....සෝබන මේ නදියේ  
සඳරැස් පැතිරෙනේ....

ලෝ අඩ නින්දේ ...

ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ
දැන් දැන් මා හද නලවන්නේ
මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
දසතම පැතිරෙන්නේ
කවුරුද ඇල්හේනේ....කවුරුද ඇල්හේනේ
ගී හඬ පතුරන්නේ....

ලෝ අඩ නින්දේ...

Frequently Asked Questions

Who sang Lo Ada Ninde?

C T Fernando performed Lo Ada Ninde. C T Fernando is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Lo Ada Ninde lyrics?

The lyrics for Lo Ada Ninde were written by Susil Senadeera. Susil Senadeera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Lo Ada Ninde?

C T Fernando composed the music for Lo Ada Ninde. C T Fernando both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Lo Ada Ninde complete lyrics?

You can find the complete Lo Ada Ninde lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Lo Ada Ninde?

Lo Ada Ninde has been viewed 695 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ලෝ අඩ නින්දේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ලෝ අඩ නින්දේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Lo Ada Ninde LyricsLo Ada Ninde Song LyricsLo Ada Ninde Lyrics Englishලෝ අඩ නින්දේ Lyricsලෝ අඩ නින්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationC T Fernando SongsC T Fernando LyricsFernando LyricsFernando Song LyricsC T Fernando ComposerSusil Senadeera Lyricist
Comments & Discussion

Share your thoughts about "Lo Ada Ninde" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Lo Ada Ninde" by C T Fernando

Song Video