Piyumehi Panibothi Lyrics by CT Fernando
Piyumehi Panibothi (පියුමෙහි පැණි බොති වන බඹරු) is a Sinhala song sung by CT Fernando. This page presents the Piyumehi Panibothi lyrics in Sinhala script (පියුමෙහි පැණි බොති වන බඹරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Piyumehi Panibothi |
|---|---|
| SINGER | CT Fernando |
| VIEWS | 293 |
| UPDATED |
Piyumehi Panibothi Lyrics
Piyumehi pani bothi vana bambaru
Mala matha noradethi kalu debaru
Dahawal nodileyi ambare taru
Avarin nonageyi nagenahiru
Kusagini hadunata indul nokav
Thanakola nobudithi singha petav
Hoda mal nopipethi giri mudune
Gava tel nodamathi ran badune
Geyuwata imihiri pada uputa
Kowuleku venavada kalu kaputa
Sudu paha heriye kawda kire
Muthu nobadithi giraviyage kareපියුමෙහි පැණි බොති වන බඹරු ගී පද
පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැදෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙනහිරු
කුසගිනි හැදුනට ඉඳුල් නොකව්
තණකොල නොබුදිති සිංහ පැටව්
හොද මල් නොපිපෙති ගිරි මුදුනේ
ගව තෙල් නොදමති රන් බදුනේ
ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කළු කපුටා
සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබදිති ගිරවියගෙ කරේRelated Songs and Tags
Piyumehi Panibothi LyricsPiyumehi Panibothi Lyrics Englishපියුමෙහි පැණි බොති වන බඹරුපියුමෙහි පැණි බොති වන බඹරු ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando Lyrics