Piyumehi Panibothi Lyrics by CT Fernando
Piyumehi Panibothi (පියුමෙහි පැණි බොති වන බඹරු) is a Sinhala song sung by CT Fernando. This page presents the Piyumehi Panibothi lyrics in Sinhala script (පියුමෙහි පැණි බොති වන බඹරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Piyumehi Panibothi |
|---|---|
| SINGER | CT Fernando |
| VIEWS | 297 |
| UPDATED |
Piyumehi Panibothi Lyrics
Piyumehi pani bothi vana bambaru
Mala matha noradethi kalu debaru
Dahawal nodileyi ambare taru
Avarin nonageyi nagenahiru
Kusagini hadunata indul nokav
Thanakola nobudithi singha petav
Hoda mal nopipethi giri mudune
Gava tel nodamathi ran badune
Geyuwata imihiri pada uputa
Kowuleku venavada kalu kaputa
Sudu paha heriye kawda kire
Muthu nobadithi giraviyage kareපියුමෙහි පැණි බොති වන බඹරු ගී පද
පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැදෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙනහිරු
කුසගිනි හැදුනට ඉඳුල් නොකව්
තණකොල නොබුදිති සිංහ පැටව්
හොද මල් නොපිපෙති ගිරි මුදුනේ
ගව තෙල් නොදමති රන් බදුනේ
ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කළු කපුටා
සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබදිති ගිරවියගෙ කරේPerformances of Piyumehi Panibothi
Cover versions, live performances, and reality-show contestant performances of “Piyumehi Panibothi” on YouTube.
Cover Versions · 7
▶CoverPiyumehi Pani Bothi - පියුමෙහි පැණි බොති වන බඹරුMasha de Silva
▶CoverPiyumehi Pani Bothi Wanababaru Piano Cover / පියුමෙහි පැණි බොති වන බඹරූWonderdil
▶CoverPiumehi pani bothi. පියුමෙහි පැණි බොති වන බඹරු.Nadun dharmawickrama
▶Coverපියුමෙහි පැණි බොති / සි ට් ප්‍රනාන්දු ඔරිගීනල් ගී Piumehi Pani bothi/CT original songsSRL Expert
▶Coverපියුමෙහි පැණි බොති | ක්ලීටස් මෙන්ඩිස් | Piyumehi Panibothi | Cletus Mendis | Ma Nowana MamaSri Lankan Beats
▶CoverPiyumehi pani bothi wana bambaru පියුමෙහි පැණි බොති වන බඹරුManel Olsson Official
▶CoverPiumehi - පියුමෙහි පැණි බොති - C.T Franandoසිංහල ගී
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piyumehi Panibothi LyricsPiyumehi Panibothi Lyrics Englishපියුමෙහි පැණි බොති වන බඹරුපියුමෙහි පැණි බොති වන බඹරු ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando Lyrics