Amba Ruk Sewanelle LyricsbyCT Fernando
Amba Ruk Sewanelle Lyrics in Sinhala (අඹ රුක් සෙවනැල්ලේ ගී පද) and English by CT Fernando, written by Ananda Jayasena and composed by CT Fernando. This page includes the Sinhala lyrics and English transliteration. Amba Ruk Sewanelle is a Sinhala song performed by CT Fernando with lyrics penned by Ananda Jayasena. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Amba Ruk Sewanelle |
|---|---|
| SINGER | CT Fernando |
| LYRICIST | Ananda Jayasena |
| COMPOSER | CT Fernando |
| VIEWS | 263 |
| UPDATED |
Amba Ruk Sewanelle Lyrics
Ambaruk sewanelle, me ran onchille
Pem gee gayamin, padinata enne
Maa sura siyumeliye
Udarata thaleta osariya andala
Muthu depotak bandala
Kan aga ranthoduda lelawalala
Sarasai kumari wage....
Surathal sonduri ma aga rajini
Oba mage sudu sukumali
Ambaruk sewanelle, me ran onchille
Pem gee gayamin, padinata enne
Maa sura siyumeliye
Duruthu mahe mada sulange selena
Ara la damba aththe
Girawiya ha girawa eka thurule
Onchili padina lese
Gelawata athala pem gee gayala
Yamu padinata onchilla
Wathusudu araliya maala palanda
Oba sarasami menike
Nalale kopule dethole mee bee
Mama mathwemi menike
Thuruwadulata wee thurule nalwi
Api gayamu amara pem geeඅඹ රුක් සෙවනැල්ලේ ගී පද
අඹ රුක් සෙවනැල්ලේ
මේ රන් ඔංචිල්ලේ
පෙම් ගී ගයමින් පදිනට එන්නේ
මා සුර සියුමැලියේ.....
උඩරට තාලෙට ඔසරිය ඇඳලා මුතු දෙපොටක් බැඳලා
කන් අග රන් තෝඩු ද ලෙළවාලා සරසවි කුමරි වගේ
සුරතල් සොඳුරී මා අග රැජණි ඔබ මගෙ සුදු සුකුමාලි.....
අඹ රුක් සෙවනැල්ලේ......
දුරුතු මහේ මඳ සුළගේ සැළෙනා අර ළා දඹ අත්තේ
ගිරවිය හා ගිරවා එක තුරුළේ ඔංචිලි පදින ලෙසේ
ගෙළ වට අත ලා පෙම් ගී ගයලා යමු පදිනට ඔංචිල්ලා.....
අඹ රුක් සෙවනැල්ලේ......
වතු සුදු අරලිය මාලා පළඳා ඔබ සරසමි මැණිකේ
නළලේ කොපුලේ දෙතොලේ මී බී මම මත් වෙමි මැණිකේ
තුරු වදුලට වී තුරුලේ නැළවී අපි ගයමු අමර පෙම් ගී.....
අඹ රුක් සෙවනැල්ලේ......
Related Songs and Tags
Amba Ruk Sewanelle LyricsAmba Ruk Sewanelle Lyrics Englishඅඹ රුක් සෙවනැල්ලේඅඹ රුක් සෙවනැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando ComposerAnanda Jayasena Lyricist