Aapasu Yannata Lyrics by Chandrasena Hettiarachchi
Aapasu Yannata (ආපසු යන්නට) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Aapasu Yannata lyrics in Sinhala script (ආපසු යන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aapasu Yannata |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 18 |
| UPDATED |
Aapasu Yannata Lyrics
Aapasu yannata paara kiyanavada
Daen samuganna langai
Aayet davasak apa hamuvannata
Kala pin madida sithei
Aapasu yannata paara kiyanavada
Daen samuganna langai
Yodun ganan dura aaveda pasukara
Mal maavathaka nowe
Ayi oba mata obe senehasa kiwe
Ayi maa oba gena senehe piruwe
Aapasu yannata paara kiyanavada............
Kalpa kaalayak perum piruwe
Heta samuganna lowe
Ayi oba mata obe senehasa kiwe
Ayi maa oba gena senehe piruwe
Aapasu yannata paara kiyanavada............ආපසු යන්නට ගී පද
ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි
ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ
ආපසු යන්නට පාර කියනවද............
කල්ප කාලයක් පෙරුම් පිරූවේ
හෙට සමුගන්න ලොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ
ආපසු යන්නට පාර කියනවද............Performances of Aapasu Yannata
Cover versions, live performances, and reality-show contestant performances of “Aapasu Yannata” on YouTube.
Cover Versions · 12
▶CoverApasu Yannata - (ආපසු යන්නට පාර කියනවද) - Chandrasena HettiarachchiMusic cafe
▶CoverApasu Yannata | ආපසු යන්නට - Cover by Thiwanka MihiranThiwanka Mihiran
▶CoverAapasu yannata para kiynawada ( ආපසු යන්නට පාර කියනවද ) | Uddika Premarathna | Cover songUddika Premarathne
▶CoverApasu Yannata (ආපසු යන්නට) cover by Dulshan SulakshanaDulshan Sulakshana
▶CoverApasu Yannata (ආපසු යන්නට පාර කියනවද) - Chandrasena HettiarachciSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverApasu Yannata Para Kiyanawada (ආපසු යන්නට පාර කියනවද) | EDM Mix | RANAACHIRANAACHI
▶CoverApasu Yannata (ආපසු යන්නට) Cover Version by Nuwan Samaranayake With Studio AYO.Studio AYO Music
▶CoverAPASU YANNATA PAARA KIYANAWADA -- ආපසු යන්නට පාර කියනවදCEYLON MUSIC
▶CoverApasu Yannata Paara Kiyanawada (ආපසු යන්නට පාර කියනවද) Cover By Nirasha KatugampalaNirasha Katugampala
▶Coverapasu yannata......ආපසු යන්නට පාර කියනවද.....Dushanthi Alwis
▶Coverආපසු යන්නට පාර කියනවදKing Of Thambapanni
▶Coverආපසු යන්නට පාර කියනවද? මගෙ සිත මට ආපසු ඔබ දෙනවද?ම ධූ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aapasu Yannata LyricsAapasu Yannata Lyrics Englishආපසු යන්නටආපසු යන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics