Dase Kathawen Lyrics by Chandrasena Hettiarachchi
Dase Kathawen (දෑසෙ කතාවෙන්) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Dase Kathawen lyrics in Sinhala script (දෑසෙ කතාවෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dase Kathawen |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 10 |
| UPDATED |
Dase Kathawen Lyrics
Daese kathaawe haasarel lathaawen
Mana baenduwe maa senehe lathaa
Manamaaliyak vee venathak baeloo daa
Para vee giye nae mage chethanaa
Nimavoo kathaawan golu vee thiye
Denethee maewae obe haasareli sithe
Kandulak vuna obe
Senehe mage lowe
Daese kathaawe haasarel lathaawen
Mana baenduwe maa senehe lathaa
Manamaaliyak vee venathak baeloo daa
Para vee giye nae mage chethanaa
Ada ho hetin ho mathu kawara daa
Thani vuvothin lowe obe kalpanaa
Piliganemi sadaa
Maa obema ve edaa
Daese kathaawe haasarel lathaawen
Mana baenduwe maa senehe lathaa
Manamaaliyak vee venathak baeloo daa
Para vee giye nae mage chethanaa
Para vee giye nae mage chethanaaදෑසෙ කතාවෙන් ගී පද
දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා
නිමවූ කතාවන් ගොළු වී තියේ
දෙනෙතේ මැවේ ඔබේ හසරැලි සිතේ
කඳුලක් වුණා ඔබේ
සෙනෙහේ මගේ ලොවේ
දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා
අද හෝ හෙටින් හෝ මතු කවර දා
තනි වූවොතින් ලොවේ ඔබෙ කල්පනා
පිළිගන්නෙමි සදා
මා ඔබෙම වේ එදා
දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා
පර වී ගියේ නෑ මගෙ චේතනා //
Performances of Dase Kathawen
Cover versions, live performances, and reality-show contestant performances of “Dase Kathawen” on YouTube.
Cover Versions · 3
▶CoverDese kathawen hasarel lathawen - dase kathawen Chandrasena HettiarachchiGayan family
▶CoverDese Kathawen (දෑසේ කතාවෙන්) | Ranjith Rathnayaka | Derana 60 Plus Season 05 | Top 12Derana 60 Plus
▶CoverDase Kathawen (දෑසේ කතාවෙන්) - Chandrasen HettiarachchiSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dase Kathawen LyricsDase Kathawen Lyrics Englishදෑසෙ කතාවෙන්දෑසෙ කතාවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics