Oya Hinda Man Winda Lyrics
“Oya hinda man winda duk ganga” (ඔයා හින්දා මං වින්දා දුක් ගංගා): Oya Hinda Man Winda (ඔයා හින්දා මං වින්දා) lyrics, a Sinhala heartbreak song sung by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඔයා හින්දා මං වින්දා ගී පද.
| SONG | Oya Hinda Man Winda |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 117 |
| UPDATED |
Oya Hinda Man Winda Lyrics Singlish
Oya hinda man winda duk ganga
Eda hanga pem banda oba hata ma
Adare karala dasama ridawa
Dama gihilla magen wenwela..
Wenaswi - dukakdi
Lagin ae duras wi..
Ma obe kiyala, dathama patala
Werale piyamenna kalaye..
Mathakaya gewena, adare pirila
Paluwa goda gahuna jeewithe..
Kiyala deela, yanawada piyamba
Danne nae mage
Madida adare..
Oya hinda..
Kalaya gewila, oba wenweela
Katada himiweela me bhawe..
Ae duka iwasa gannata beruwa
Aye enawada heen sare..
Kiyala deela, yanawada piyamba
Danne nae mage
Madida adare..
Oya hinda..ඔයා හින්දා මං වින්දා ගී පද
ඔයා හින්දා මං වින්දා දුක් ගංගා
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ කරලා දෑසම රිදවා
දමා ගිහින් මගෙන් වෙන්වෙලා..
වෙනස්වී - දුකක්දී
ළඟින් ඈ දුරස් වී..
මා ඔබේ කියලා, දෑතම පටලා
වෙරලේ පියමැන්න කාලයේ..
මතකය ගෙවෙනා, ආදරේ පිරිලා
පාළුව ගොඩ ගැහුනා ජීවිතේ..
කියාලා දීලා, යනවද පියඹා
දන්නේ නෑ මගේ
මදිවද ආදරේ..
ඔයා හින්දා..
කාලය ගෙවිලා, ඔබ වෙන්වීලා
කාටද හිමිවීලා මේ භවේ..
ඒ දුක ඉවසා ගන්නට බැරුවා
ආයේ එනවාද හීන් සැරේ..
කියාලා දීලා, යනවද පියඹා
දන්නේ නෑ මගේ
මදිවද ආදරේ..
ඔයා හින්දා..
Performances of Oya Hinda Man Winda
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Hinda Man Winda” on YouTube.
Cover Versions · 9
▶CoverOya Hinda Man Winda (ඔයා හින්දා මං වින්දා) - Chandrasena Hettiarachchi| Sinhala New SongsSahara Flash Official
▶CoverOya Hinda Man Winda - Chandrasena Hettiarachchi (Ganidu Balasuriya
▶CoverOya Hinda Man Winda | ඔයා හින්දා මං වින්දා | Chandrasena Hettiarachchi | Piyum Neela Vila| Roo TunesRoo Tunes
▶Coverඔයා හින්දා මං වින්දා DJ Remix || Bus Viedo සමග | Oya Hinda Man Vinda DJ Song ||අහලම බලන්න ඕන එකක්DG BUS LK
▶CoverOya Hinda Man Winda (ඔයා හින්දා මං වින්දා) - Chandrasena Hettiarachchi | Sinhala New SongsSahara Flash Official
▶CoverOya Hinda Man Winda - Chandrasena HettiarachchiSinhala Songs HD
▶CoverOya Hinda Man Winda Chandrasena HettiarachchiDushan suresh Karunarathna
▶CoverOya Hinda Man Winda | ඔයා හින්දා මං වින්දා | Chandrasena Hettiarachchi | LunuDehiLunu Dehi
▶CoverOya hinda man winda /ඔයා හින්දා)-කියාලා දීලා යන වද පියබා දන්නේ නෑ වගේ chandrasena hettiarachchiMX CHATHU BRO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Hinda Man Winda LyricsOya Hinda Man Winda Lyrics Englishඔයා හින්දා මං වින්දාඔයා හින්දා මං වින්දා ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics