Sathayak Athe Nathath (Amma) Lyrics by Chandrasena Hettiarachchi
Sathayak Athe Nathath (Amma) (සතයක් අතේ නැතත් (අම්මා)) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Sathayak Athe Nathath (Amma) lyrics in Sinhala script (සතයක් අතේ නැතත් (අම්මා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sathayak Athe Nathath (Amma) |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 4 |
| UPDATED |
Sathayak Athe Nathath (Amma) Lyrics
Amma .... Amma ....
Satayak athe nethath athahera noyanaa
Lokaye ekama kenaa mage hoda amma
Kala pin balenma obage jaya siri maha bo sewane
Tanikaralaa maawa oba mathu buduwenna nam epa
Yali upadina hema bhawaye oba amma wenna maage
Me kuriru sasara gamanen mama ethera wana thuraa
Satayath athe nethath athahera noyanaa
Lokaye ekama kenaa mage hoda amma
Akurak danneth nethi minihek wenna nodi
Tharawatu karalaa maawa hari maga yodawaa
Lokaya jaya gaddee rahasin sinaha wewee
Denethin kandulu weguruwaa amma
Kala pin balenma
Kusagini wenna nodi ahurak noka nobi
Diviyama oba apa wenuwen kapa karalaa
Kal gewilaa yaddee polawata pas wewee
Mihipita mage lokuma wasthuwa amma
Kala pin balenma ......//සතයක් අතේ නැතත් (අම්මා) ගී පද
අම්මා .... අම්මා ....
සතයක් අතේ නැතත් අතහැර නොයනා
ලෝකයේ එකම කෙනා මගේ හොද අම්මා
කල පින් බලෙන්ම ඔබගේ ජය සිරි මහ බෝ සෙවණේ
තනිකරලා මාව ඔබ මතු බුදුවෙන්න නම් එපා
යළි උපදින හැම භවයේ ඔබ අම්මා වෙන්න මාගේ
මේ කුරිරු සසර ගමනෙන් මම එතෙර වන තුරා
සතයත් අතේ නැතත් අතහැර නොයනා
ලෝකයේ එකම කෙනා මගේ හොද අම්මා
අකුරක් දන්නේ නැති මිනිහෙක් වෙන්න නොදී
තරවටු කරලා මාව හරි මග යොදවා
ලෝකය ජය ගද්දී රහසින් සිනහ වෙවී
දෙනෙතින් කඳුළු වැගුරුවා අම්මා
කල පින් බලෙන්ම
කුසගිනි වෙන්න නොදී අහුරක් නොකා නොබී
දිවියම ඔබ අප වෙනුවෙන් කැප කරලා
කල් ගෙවිලා යද්දී පොළවට පස් වෙවී
මිහිපිට මගේ ලොකුම වස්තුව අම්මා
කල පින් බලෙන්ම ......//
Related Songs and Tags
Sathayak Athe Nathath (Amma) LyricsSathayak Athe Nathath (Amma) Lyrics Englishසතයක් අතේ නැතත් (අම්මා)සතයක් අතේ නැතත් (අම්මා) ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics