Oba Wenas Wela Lyrics by Chandrasena Hettiarachchi
Oba Wenas Wela (ඔබ වෙනස් වෙලා) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. The lyrics were written by H.S.L Gunathilaka. This page presents the Oba Wenas Wela lyrics in Sinhala script (ඔබ වෙනස් වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Wenas Wela |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| LYRICIST | H.S.L Gunathilaka |
| COMPOSER | Chandrasena Hettiarachchi |
| VIEWS | 10 |
| UPDATED |
Oba Wenas Wela Lyrics
Oba venas vela.. oba venas vela
Sitha duras vela
Oba venas vela.. oba venas vela
Sitha duras vela.. mata napuru vela
Oba venas vela
(Pitastharai pita kenek vagei
Kisi dineka ithin hamu nowunu lese...//)
Mata hitha ganna bae thama nage
Ala piru sitha koheda numbe
(Kalayak gevi lova venas vevi
Giya namuth mage sitha venas nowi...//)
Akikaru sitha matama mage
Hitha hada ganna bae obata vage
Oba venas vela....ඔබ වෙනස් වෙලා ගී පද
ඔබ වෙනස් වෙලා.. ඔබ වෙනස් වෙලා
සිත දුරස් වෙලා
ඔබ වෙනස් වෙලා.. ඔබ වෙනස් වෙලා
සිත දුරස් වෙලා.. මට නපුරු වෙලා
ඔබ වෙනස් වෙලා
(පිටස්තරයි පිට කෙනෙක් වගෙයි
කිසි දිනෙක ඉතින් හමු නොවුණු ලෙසේ...//)
මට හිතා ගන්න බෑ තාම නගේ
ආල පිරූ සිත කොහෙද නුඹේ
(කාලයක් ගෙවී ලොව වෙනස් වේවී
ගිය නමුත් මගේ සිත වෙනස් නොවී...//)
අකීකරුයි සිත මටම මගේ
හිත හදා ගන්න බෑ ඔබට වගේ
ඔබ වෙනස් වෙලා....Performances of Oba Wenas Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Wenas Wela” on YouTube.
Cover Versions · 5
▶CoverOba Wenas Wela - Chandrasena HettiarachchiSrisurf
▶CoverOba Wenas Wela_Chandrasena Hettiarachchi - Change1stChange 1st [Sri Lanka] [Sneha AJ]
▶CoverMinuwangoda Rastha - Oba Wenas Wela with Chandrasena Hettiarachchi +94 077 1 481 481Minuwangoda Rastha
▶CoverOba Wenas Wela [ඔබ වෙනස් වෙලා] by Chandrasena Hettiyarachchi - www.luckradio.comLuck Radio
▶Coverඔබ වෙනස් වෙලා | චන්ද්‍රසේන හෙට්ටිආරච්චි | Oba Wenas Wela | Chandrasena Hettiarachchiමියුරු ගී Miyuru Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Wenas Wela LyricsOba Wenas Wela Lyrics Englishඔබ වෙනස් වෙලාඔබ වෙනස් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi LyricsChandrasena Hettiarachchi ComposerH.S.L Gunathilaka Lyricist