Sindi Bindi Adare
Sindi Bindi Adare Lyrics
Sindi bindi aadare edaa
Oyaa magen igililaa giyaa
Aadaredi aeida vedanaa
Enne naedda aaya maa soyaa
Oyaa mage jeevithe velaa
Unnu kaale enne nae kiyaa
Kiyannepaa man obee velaa
Unnu kaale enne nae kiyaa
Oyaa unnu ee wasanta kaale
Kawadaado yali dakinne aayae
Mage heena oyaa langa nisaa
(Aaya enna piyambalaa oyaa...//)
Kandulu dunna muth oyaage aalae
Kumariya oyaa mage katawae
Aeta aeta paawunan oyaa
(Aaya enna aadareine maa...//)
Sindi bindi aadare edaa....
(Kiyannepaa man obee velaa
Unnu kaale enne nae kiyaa...//)සිඳී බිඳී ආදරේ ගී පද
සිඳී බිඳී ආදරේ එදා
ඔයා මගෙන් ඉගිලිලා ගියා
ආදරේදි ඇයිද වේදනා
එන්නෙ නැද්ද ආය මා සොයා
ඔයා මගේ ජීවිතේ වෙලා
උන්නු කාලෙ එන්නෙ නෑ කියා
කියන්නෙපා මං ඔබේ වෙලා
උන්නු කාලෙ එන්නෙ නෑ කියා
ඔයා උන්නු ඒ වසන්ත කාලේ
කවදාදෝ යළි දකින්නේ ආයේ
මගේ හීන ඔයා ළඟ නිසා
(ආය එන්න පියඹලා ඔයා...//)
කඳුළු දුන්න මුත් ඔයාගේ ආලේ
කුමරිය ඔයා මගේ කතාවේ
ඈත ඈත පාවුණන් ඔයා
(ආය එන්න ආදරෙයිනේ මා...//)
සිඳී බිඳී ආදරේ එදා....
(කියන්නෙපා මං ඔබේ වෙලා
උන්නු කාලෙ එන්නෙ නෑ කියා...//)Frequently Asked Questions
Who sang Sindi Bindi Adare?
Chandrasena Hettiarachchi performed Sindi Bindi Adare. Chandrasena Hettiarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sindi Bindi Adare complete lyrics?
You can find the complete Sindi Bindi Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sindi Bindi Adare?
Sindi Bindi Adare has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සිඳී බිඳී ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සිඳී බිඳී ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sindi Bindi Adare" or discuss the lyrics with other music lovers.
Song Video
More from Chandrasena Hettiarachchi
- Abhiyachanayayi Devindune Lyrics2 views
- Apa Hamuwu Lyrics4 views
- Atha Hamayana Mada Sulage Lyrics17 views
- Bindunu Obe Hada Lyrics4 views
- Dahasak Hiru Sandu Lyrics5 views
- Dedeneku Athare Lyrics4 views
- Denetha Thema Lyrics4 views
- Dura Atha Athithaye Oba Ha Awida Lyrics7 views
- Epa Amme Lyrics10 views
- Gan Dala Nisalayi Lyrics2 views
- Ganga Galala Lyrics7 views
- Gasak Nara Mal Pipila Pinbara Dawase Lyrics0 views
- Hamuwanna Aye Ridawannepa Lyrics8 views
- Kawadawath Yali Oba Lyrics4 views
- Kelesaka Keewath Oba Gana Mathakaya Lyrics14 views
- Mal Mal Vile Ron Soya Lyrics8 views
- Mal Renu Podi Weedo Babarun Giye Lyrics3 views
- Mal Wayase Mage Nango Lyrics2 views
- Mata Hithaganna Bari Lyrics10 views
- Mathak Wenne Nadda Mawa Lyrics2 views
- Me Avurudda Avilla Lyrics2 views
- Nawala Annasi Lyrics5 views
- Oba Dakina Dakina Lyrics3 views
- Oba Himi Una Noweyi Lyrics10 views
- Oba Ma Lyrics3 views
- Pera Dine Wage Lyrics6 views
- Sathayak Athe Nathath (Amma) Lyrics2 views
- Thurule Hidan Lyrics4 views
- Wedana Hada Gambure Lyrics2 views
- View All Songs55 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views