Epa Amme Lyrics
“Epa amme napuru wenna ta thatha bonawai kiya” (එපා අම්මේ නපුරු වෙන්නට තාත්තා බොනවයි කියා): Epa Amme (එපා අම්මේ) lyrics, a Sinhala song about a father sung by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. In Sinhala it is එපා අම්මේ ගී පද.
| SONG | Epa Amme |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Father, Mother |
| VIEWS | 19 |
| UPDATED |
Epa Amme Lyrics Singlish
Epa amme napuru wenna ta thatha bonawai kiya
Nibanda senasiya hakiya amme apata kala yuthukam bala
Amme dabara wenna epa
Mala game saha magul maduwe ohuya samawita mul wune
E maguledi thoran bende waren addeth ohumane
Seepada rawayen pibidu mulu gamama sanda yame
Ohuya ma hagi kalakaruwa nathi da amme watahune
Amme dabara wenna epa
Kema bimada andum pelandum na kisima aduwak kale
Sema witakama soya balamin igenumata ma yomukale
Boho wehesi kuli wedak kara duki api athi dadi kale
Bima gena pamanakma soyala ai da oba ridawili kale
Amme dabara wenna epa
Epa amme ...එපා අම්මේ ගී පද
එපා අම්මේ නපුරු වෙන්නට තාත්තා බොනවයි කියා
නිබඳ සැනසිය හැකිය අම්මේ අපට කළ යුතුකම් බලා
අම්මේ දබර වෙන්ට එපා
මළ ගමේ සහ මගුල් මඩුවේ ඔහුය සැමවිට මුල් වුණේ
ඒ මගුලේදී තොරණ් බැන්දේ වැරන් ඇද්දෙත් ඔහුමනේ
සීපද රාවයෙන් පිබිදූ මුළු ගමම සැන්දෑ යාමේ
ඔහුය මා හැගි කළාකරුවා නැති ද අම්මේ වැටහුණේ
අම්මේ දබර වෙන්ට එපා
කෑම බීමද ඇඳුම් පැළඳුම් නෑ කිසිම අඩුවක් කළේ
සෑම විටකම සොයා බලමින් ඉගෙනුමට මා යොමුකළේ
බොහෝ වෙහෙසී කුලී වැඩක් කර දුකින් අපි ඇති දැඩි කළේ
බීම ගැන පමණක්ම සොයලා ඇයි ද ඔබ රිදවිලි කළේ
අම්මේ දබර වෙන්ට එපා
එපා අම්මේ ...Performances of Epa Amme
Cover versions, live performances, and reality-show contestant performances of “Epa Amme” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Epa Amme LyricsEpa Amme Lyrics Englishඑපා අම්මේඑපා අම්මේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics


