Tika Kalaka Lyrics in Sinhala (ටික කලක ගී පද) and English by Chandrasena Hettiarachchi. This page includes the Sinhala lyrics and English transliteration. Tika Kalaka is a Sinhala song performed by Chandrasena Hettiarachchi. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Tika Kalaka |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 17 |
| UPDATED |
Tika kalaka sitan ma amathak vana bava danuna
Ada mata nodanima mage denetata kadulu pirenava
Pipi malak elesa maha vana meda paravi yanava
Lan vi siti oba magen aeta igilenava
Duka sokaya ma hata nam puruduyi hemadama
Adara vadanin ma hada peluve ai melesa
Samugannata nam ahimivu adarayan melesa
Ivasamda ma kese soduriye me duka kelasa
Ma oba gena ahithak nositami min kisidaka
Oba tutin siti nami mata sapathaki hemadama
Adarayaka athi vedanava danenavudaka
(Sihiveida mage soduriye biduvak yali mathaka)..ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා
ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
දුක සෝකය මා හට නම් පුරුදුයි හැමදාම
ආදර වදනින් මා හද පෙළුවේ ඇයි මෙලෙස
සමුගන්නට නම් අහිමිවු ආදරයෙන් මෙලෙස
ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස
මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
ඔබ තුටින් සිටී නමි මට සැපතකි හැමදාම
ආදරයක ඇති වේදනාව දැනෙනවුදාක
(සිහිවෙයිද මගේ සොඳුරියේ බිදුවක් යළි මතක)..////