Aatha Aatha Chandra Mandale

Song Details: Singer & Composer Information
Aatha Aatha Chandra Mandale Lyrics in Sinhala (ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ ගී පද) and English by Chandrasena Hettiarachchi. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Aatha Aatha Chandra Mandale
👁️ VIEWS
1

Aatha Aatha Chandra Mandale Lyrics

(Aeta aeta chandra mandale
Paata paata thaaraka pelee
Punchi punchi mal sina male
Saanguwaada aadare ape
Saanguwaada aadare ape...//)

(Adawan vu nil daese kee rahase
Vatha kamale siriyaavai madahaase....//)
Sith sapuraa duthu sihine pera yaame
Elivenne kavadaadaeyi sankaave....

Aeta aeta chandra..../

(Pera kaale dola lande saangila
Ath patala kavi sindhu kee leela....//)
Sihivedo mana baendu ee kaale
Oba hinda duk kandule thaniveela....

Aeta aeta chandra....//

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ ගී පද

(ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
පාට පාට තාරකා පෙළේ
පුංචි පුංචි මල් සිනා මලේ
සැංගුවාද ආදරේ අපේ
සැංගුවාද ආදරේ අපේ...//)

(අඩවන් වූ නිල් දෑසේ කී රහසේ
වත කමලේ සිරියාවයි මදහාසේ....//)
සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ
එළිවෙන්නේ කවදාදැයි සංකාවේ....

ඈත ඈත චන්ද්‍ර..../

(පෙර කාලේ දොළ ලන්දේ සැංගිලා
අත් පටලා කවි සිංදු කී ලීලා....//)
සිහිවේදෝ මන බැන්දු ඒ කාලේ 
ඔබ හින්දා දුක් කඳුලේ තනිවීලා....

ඈත ඈත චන්ද්‍ර....//

Frequently Asked Questions

Who sang Aatha Aatha Chandra Mandale?

Chandrasena Hettiarachchi performed Aatha Aatha Chandra Mandale. Chandrasena Hettiarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Aatha Aatha Chandra Mandale complete lyrics?

You can find the complete Aatha Aatha Chandra Mandale lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Aatha Aatha Chandra Mandale?

Aatha Aatha Chandra Mandale has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Aatha Aatha Chandra Mandale LyricsAatha Aatha Chandra Mandale Song LyricsAatha Aatha Chandra Mandale Lyrics Englishඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ Lyricsඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi LyricsHettiarachchi Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Aatha Aatha Chandra Mandale" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Aatha Aatha Chandra Mandale" by Chandrasena Hettiarachchi