Oba Himi Una Noweyi Lyrics
“Oba himi wuna noweii oba mata himi kala” (ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා): Oba Himi Una Noweyi (ඔබ හිමි වුණා නොවෙයි) lyrics, a Sinhala heartbreak song sung by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ හිමි වුණා නොවෙයි ගී පද.
| SONG | Oba Himi Una Noweyi |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 26 |
| UPDATED |
Oba Himi Una Noweyi Lyrics Singlish
Oba himi wuna noweii oba mata himi kala
Apa lanwuna noweii oba ma lan kala
Hith handunuwa noweii daengili ek kala
Api sanasuna noweii wena aya sanasuwa
(Hitha nathara wun thanin
Hitha aapasu ganna bari...//)
Oba nagana witadi hasaraeli
Hadawathin noweii siumali
Oba himi wuna noweii....
(Api asaranai namudu
Daen aapasu yanna bari...//)
Apa ekata wasamu miyulasi
Lokayata bayen gal gasi
Oba himi wuna noweii....ඔබ හිමි වුණා නොවෙයි ගී පද
ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා
අප ළංවුනා නොවෙයි ඔබ මා ළං කලා
හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා
අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා
(හිත නතර වුන තැනින්
හිත ආපසු ගන්න බැරි...//)
ඔබ නගන විටදි හසරැලී
හදවතින් නොවෙයි සියුමැලි
ඔබ හිමි වුණා නොවෙයි....
(අපි අසරණයි නමුදු
දැන් ආපසු යන්න බැරි...//)
අප එකට වසමු මියුලැසී
ලෝකයට බයෙන් ගල් ගැසී
ඔබ හිමි වුණා නොවෙයි....Performances of Oba Himi Una Noweyi
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Himi Una Noweyi” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Himi Una Noweyi LyricsOba Himi Una Noweyi Lyrics Englishඔබ හිමි වුණා නොවෙයිඔබ හිමි වුණා නොවෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics


