Dura Atha Athithaye Oba Ha Awida Lyrics
“Dura aeta ateetaye oba haa avidagosin” (දුර ඈත අතීතයෙ ඔබ හා ඇවිදගොසින්): Dura Atha Athithaye Oba Ha Awida (දුර ඈත අතීතයෙ ඔබ හා ඇවිදගොසින්) lyrics, a Sinhala love song sung by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Dura aeta, and in Sinhala it is දුර ඈත අතීතයෙ ඔබ හා ඇවිදගොසින් ගී පද.
| SONG | Dura Atha Athithaye Oba Ha Awida |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 19 |
| UPDATED |
Dura Atha Athithaye Oba Ha Awida Lyrics Singlish
Dura aeta ateetaye oba haa avidagosin
Aasai aa maga aayet ennata
Apa pema bidunu thaenin
Oba sitha maa sitha dolowaka raedunaa
Nosithu nopethu lesin gaetee
Enamuth thaamath sihina maewenavaa
Mathakaya hadhavatha pathule raedee
Dura aeta ateetaye ....
Bolada sihinayaka maa sitha dakinaa
Sabae lowaka itu novanu aethi
Enamudu thaamath sihina maewenavaa
Mathakaya hadhavatha pathule raedee
Dura aeta ateetaye ....දුර ඈත අතීතයෙ ඔබ හා ඇවිදගොසින් ගී පද
දුර ඈත අතීතයෙ ඔබ හා ඇවිදගොසින්
ආසයි ආ මඟ ආයෙත් එන්නට
අප පෙම බිදුණු තැනින්
ඔබ සිත මා සිත දොලොවක රැදුනා
නොසිතූ නොපැතූ ලෙසින් ගැටී
එනමුත් තාමත් සිහින මැවෙනවා
මතකය හදවත පතුලෙ රැදී
දුර ඈත අතීතයෙ ....
බොලද සිහිනයක මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු නොවනු ඇති
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකය හදවත පතුලෙ රැදී
දුර ඈත අතීතයෙ ....Related Songs and Tags
Dura Atha Athithaye Oba Ha Awida LyricsDura Atha Athithaye Oba Ha Awida Lyrics Englishදුර ඈත අතීතයෙ ඔබ හා ඇවිදගොසින්දුර ඈත අතීතයෙ ඔබ හා ඇවිදගොසින් ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics