Neela Dase Randi Adare Lyrics
“Nisala daese raendi aadare” (නිසල දෑසේ රැඳි ආදරේ), Neela Dase Randi Adare (නිසල දෑසේ රැඳි ආදරේ) lyrics: a Sinhala love song sung by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිසල දෑසේ රැඳි ආදරේ ගී පද, and many know it simply as Nisala daese.
| SONG | Neela Dase Randi Adare |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Neela Dase Randi Adare Lyrics Singlish
Nisala daese raendi aadare
Sasala waedo baendi maarutae
Dukara yaaveda paavee walaa
Paethuma mage obae jeewithae
Asarana maage sitha handawaalaa
Wenathak yaado manga waeradeelaa
Maa paewa aayaachanaa naeseelaa
Iwaseemae sunasum seyaa
Maage lowe saemadaa yaawelaa
Nisala daese ....
Kandulaeli saedee hasarael aavee
Oba yali aayae mata hamuweedee
Maa jeewithae waedanaa paawelaa
Kawadaa ho oba thaniwudaa
Mage sene waasanaawae landae
Nisala daese ....නිසල දෑසේ රැඳි ආදරේ ගී පද
නිසල දෑසේ රැඳි ආදරේ
සසල වේදෝ බැඳි මාරුතේ
දුකර යාවේද පාවී වලා
පැතුම මගේ ඔබේ ජීවිතේ
අසරණ මාගේ සිත හඬවාලා
වෙනතක් යාදෝ මඟ වැරදීලා
මා පෑව ආයාචනා නැසීලා
ඉවසීමේ සුනසුම් සේයා
මාගේ ලොවෙ සැමදා යාවෙලා
නිසල දෑසේ ....
කඳුළැලි සේදී හසරැල් ඒවී
ඔබ යලි ආයේ මට හමුවේදී
මා ජීවිතේ වේදනා පාවෙලා
කවදා හෝ ඔබ තනිවුදා
මගේ සෙනේ වාසනාවේ ළඳේ
නිසල දෑසේ ....Related Songs and Tags
Neela Dase Randi Adare LyricsNeela Dase Randi Adare Lyrics Englishනිසල දෑසේ රැඳි ආදරේනිසල දෑසේ රැඳි ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics