Muthu Kandulin Lyrics by Chandrasena Hettiarachchi
Muthu Kandulin (මුතු කඳුලින්) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Muthu Kandulin lyrics in Sinhala script (මුතු කඳුලින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Muthu Kandulin |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 25 |
| UPDATED |
Muthu Kandulin Lyrics
Muthu kandulin ma denethe
Pem situwam boda wenne
Ridawannada wenwuye
Thaniwennam ma //
Sanda madale tharu pokure
Ruwa endune obage
Mada pawane mal gomuwe
Suwanda dene obage
Kandulallen hasarallen
Sanasennam ma
Muthu kandulin ...................... //
Mal pipune ron pirune
Bamabarun gi gayuwe
Nethu dehane pem sihine
Situwam ma peluwe
Hasarallen kandulallen
Sanasennam ma
Muthu kandulin ...................... //මුතු කඳුලින් ගී පද
මුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ
තනිවෙන්නම් මා //
සඳ මඩලේ තරු පොකුරේ
රුව ඇඳුනේ ඔබගේ
මද පවනේ මල් ගොමුවේ
සුවඳ දැනේ ඔබගේ
කඳුළැල්ලෙන් හසරැල්ලෙන්
සැනසෙන්නම් මා
මුතු කඳුලින් ...................... //
මල් පිපුනේ රොන් පිරුණේ
බඹරුන් ගී ගැයුවේ
නෙතු දැහැනේ පෙම් සිහිනේ
සිතුවම් මා පෙලුවේ
හසරැල්ලෙන් කඳුළැල්ලෙන්
සැනසෙන්නම් මා
මුතු කඳුලින් ...................... //
Performances of Muthu Kandulin
Cover versions, live performances, and reality-show contestant performances of “Muthu Kandulin” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowMuthu Kandulin Ma Denethe(මුතු කඳුලින් මා දෙනෙතේ) | Prabhasha Nethmi| Dream Star Season11 |TV DeranaMa Denethe
▶Reality ShowMuthu Kandulin Ma Denethe(මුතු කඳුලින් මා දෙනෙතේ)| Prabhasha Nethmi | Dream Star Season11 |TV DeranaMa Denethe
▶Reality ShowMuthu Kandulin - මුතු කඳුලින් | Vishwa Fernando | Hiru Star Season 04 | WILD CARD ROUNDVishwa Fernando
▶Reality ShowMuthu Kandulin - මුතු කඳුලින් | Sumith Bandara | Hiru Star Season 04 | 2nd RoundSumith Bandara
▶Reality ShowMuthu Kandulin - මුතු කඳුලින් | Sumith Bandara | Hiru Star Season 04 | 2nd RoundSumith Bandara
Cover Versions · 10
▶CoverMuthu Kandulin Ma Denethe (Remix) DJ AIFADJ AIFA
▶CoverMuthu Kandulin - Athula Sri Gamage (මුතු කඳුලින් - අතුල ශ්‍රී ගමගේ)SL SOUND HACK
▶CoverMuthu kandulin (මුතු කඳුලින් මා දෙනෙතේ) Official cover by Darshana Jeewananda ft @Deneth VishmithaDarshana Jeewananda
▶CoverMuthu Kadulin | මුතු කඳුලින් මා දෙනෙතේ | Chandrasena Hettiarachchi | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverMuthu Kandulin Ma Denethe - Chandrasena Hettiarachchi ... මුතු කඳුලින් - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චිLakmal Jayasinghe
▶CoverMuthu Kadulin Remix ( මුතු කඳුලින් ) EDM Remix by EDM Jay | Chandrasena HettiarachchiEDM Jay
▶Coverමුතු කඳුලින් | Muthu Kandulin Ma Denethe | Chandrasena Hettiarachchi | EDM Cover| Aurix Music|RemixAurix Music
▶CoverMuthu Kandulin | Chandrasena Hettiarachchi - Duet Version @RockAppachchiRock Appachchi | රොක් අප්පච්චි | रॉक अपाची
▶CoverMuthu Kandulin | මුතු කඳුලින්-Athulasri Gamage | අතුල ශ්‍රී ගමගේHodama Gee
▶CoverMuthu Kandulin [මුතු කඳුලින්] by Chandrasena Hettiyarachchi- www.luckradio.comLuck Radio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muthu Kandulin LyricsMuthu Kandulin Lyrics Englishමුතු කඳුලින්මුතු කඳුලින් ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics