Sellam Ge Lyrics
“Sellamge paluwela” (සෙල්ලම්ගේ පාළුවෙලා): Sellam Ge (සෙල්ලම් ගේ) lyrics, a Sinhala children's song sung by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සෙල්ලම් ගේ ගී පද, and many know it simply as Sellamge paluwela.
| SONG | Sellam Ge |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Childrens Songs, Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Sellam Ge Lyrics Singlish
Sellamge paluwela
Bonikka taraha wela
Kompitthu maligawa kedila gihilla
Geth ekka paluwela punchi putha nae
Chandikamata randu karala amma ekka tarahawela
Thaththige odokkuwe hurathaleta wadivela
Habun katai bath dekatai kiwwa putha nae
Punchi putha seeyalage gedara gihilla
Binkundo bima natawala weli sellam bathak uyapu
Handa mama ran thetiyata kiri panayi genath kawapu
Athuru mithuru dambadiwa thuru kiwwa putha man
Punchi putha seeyalage gedara gihillaසෙල්ලම් ගේ ගී පද
සෙල්ලම්ගේ පාළුවෙලා
බෝනික්කා තරහා වෙලා
කෝම්පිට්ටු මාළිගාව කැඩිල ගිහිල්ලා
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ
චණ්ඩිකමට රණ්ඩු කරලා අම්ම එක්ක තරහාවෙලා
තාත්තිගේ ඔඩොක්කුවේ හුරතලේට වාඩිවෙලා
හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ
පුංචි පුතා සීයලාගෙ ගෙදර ගිහිල්ලා
බිංකුන්ඩෝ බිම නටවලා වැලි සෙල්ලම් බතක් උයපු
හඳ මාම රන් තැටියට කිරියි පැණියි ගෙනත් කවපු
අතුරු මිතුරු දඹදිව තුරු කිව්ව පුතා මං
පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලාPerformances of Sellam Ge
Cover versions, live performances, and reality-show contestant performances of “Sellam Ge” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶CoverSellam Ge Paluwela - Chandrasena Hettiarachchi | සෙල්ලම් ගේ - පාළුවෙලා චන්ද්‍රසෙන හෙට්ටිආරච්චිSri Tv
▶Coverසෙල්ලම් ගෙදර - පෙර පාසල with දුලා ටීචර්Pre school
▶CoverSELLAM GE PALU WELA I සෙල්ලම් ගේ පාලු වෙලා I CHANDRASENA HETTIARACHCHI IFusion Entertainment
▶Coversellam ge palu wela karokeswara music
▶CoverSellam Ge Palu Wela Chandrasena Hettiarachchi with SunflowerAri Colombo
▶CoverSELLAM GE | සෙල්ලම් ගේemKids
▶Coverසෙල්ලම් ගෙයි ඇත්ත ළමයි | Sellam Gei Aththa Lamai - Upul WeerasingheBPlus Music Official
▶CoverSellam Ge Paluwela | සෙල්ලම් ගේ පාළුවෙලා | Chandrasena Hettiarachchi | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverසෙල්ලම් ගෙදරක් - නන්දා මාලනීUniversal Vibes
▶Coverසෙල්ලම් ගෙයි ඇත්ත ළමයි | Sellamgei Aththa Lamaiසිගිති | Sigithi
▶Coverසෙල්ලම් ගේ පාලු වෙලා | sellam ge paluwela | මේවා ඉතින් හැමෝගෙන්ම නෑ | Navod ekka reshman bend kawadiMirissa Kawadi Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sellam Ge LyricsSellam Ge Lyrics Englishසෙල්ලම් ගේසෙල්ලම් ගේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics
