Song Details: Singer & Composer Information
Bindunu Obe Hada Lyrics in Sinhala (බිඳුණු ඔබේ හද ගී පද) and English by Chandrasena Hettiarachchi. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Bindunu Obe Hada
👁️ VIEWS
1

Bindunu Obe Hada Lyrics

Bindunu obe hada ada ma langa nevathi
Ridawai sitama mage
Pem kala varadata obe ridawuwath
Kandulai uruma nethe //

Hamu wu da aya sasala wuna ma
Oba amathakawa sithe //
Kandula obata apa di aya sipa gaththa
Suwandin man math wi

Bindunu obe hada ...

Wen wu da aya sasala una ma
Sihiwi susum obe //
Mul pema mihiriyi obe ma ahimiyi
Ada ma yali taniwi

Bindunu obe hada ...

බිඳුණු ඔබේ හද ගී පද

බිඳුණු ඔබේ හද අද මා ළඟ නැවතී
රිදවයි සිතම මගේ
පෙම් කළ වරදට ඔබ රිදවුවත්
කඳුළයි උරුම නෙතේ //

හමු වූ දා ඇය සසල වුණා මා
ඔබ අමතකව සිතේ //
කඳුළ ඔබට අප දී  ඇය සිප ගත්තා
සුවඳින් මන් මත් වී 

බිඳුණු ඔබේ හද ...

වෙන් වූ දා ඇය සසල උනා මා
සිහිවී සුසුම් ඔබේ //
මුල් පෙම මිහිරියි ඔබ මා අහිමියි
අද මා යළි තනිවී

බිඳුණු ඔබේ හද ...

Frequently Asked Questions

Who sang Bindunu Obe Hada?

Chandrasena Hettiarachchi performed Bindunu Obe Hada. Chandrasena Hettiarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Bindunu Obe Hada complete lyrics?

You can find the complete Bindunu Obe Hada lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Bindunu Obe Hada?

Bindunu Obe Hada has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ බිඳුණු ඔබේ හද ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ බිඳුණු ඔබේ හද ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Bindunu Obe Hada LyricsBindunu Obe Hada Song LyricsBindunu Obe Hada Lyrics Englishබිඳුණු ඔබේ හද Lyricsබිඳුණු ඔබේ හද ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi LyricsHettiarachchi Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Bindunu Obe Hada" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Bindunu Obe Hada" by Chandrasena Hettiarachchi