Kelesaka Keewath Oba Gana Mathakaya Lyrics by Chandrasena Hettiarachchi
Kelesaka Keewath Oba Gana Mathakaya (කෙලෙසක කීවත් ඔබ ගැන මතකය) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Kelesaka Keewath Oba Gana Mathakaya lyrics in Sinhala script (කෙලෙසක කීවත් ඔබ ගැන මතකය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kelesaka Keewath Oba Gana Mathakaya |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 54 |
| UPDATED |
Kelesaka Keewath Oba Gana Mathakaya Lyrics
Kelesaka kiwath oba gena mathakaya
Amathaka karanu kiya
Oba e kiwa lese
Amathaka karami kese
Yadiniyakase ma langa dewati
Senehasa pathu edine
Oba hata melese amathaka mohot
Mata amathakawa nathe
Oba e kiwa lese
Amathaka karami kese
Kelesaka kiwath ....
Asana hama muwin lowama ma wethin
Oba wimasana dawase
Bandi pema sangawa innada iwasa
Ma golu bihireku se
Oba e kiwa lese
Amathaka karami kese
Kelesaka kiwath ....කෙලෙසක කීවත් ඔබ ගැන මතකය ගී පද
කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ
යාදිනියකසේ මා ලඟ දැවටී
සෙනෙහස පැතූ එදිනේ
ඔබ හට මෙලෙසේ අමතක මොහොත්
මට අමතකව නැතේ
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ
කෙලෙසක කීවත් ....
අසන හැම මුවින් ලොවම මා වෙතින්
ඔබ විමසන දවසේ
බැඳි පෙම සඟවා ඉන්නද ඉවසා
මා ගොළු බිහිරෙකු සේ
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ
කෙලෙසක කීවත් ....Performances of Kelesaka Keewath Oba Gana Mathakaya
Cover versions, live performances, and reality-show contestant performances of “Kelesaka Keewath Oba Gana Mathakaya” on YouTube.
Cover Versions · 11
▶Coverකෙලෙසක කීවත් Kelesaka Keewath චන්ද්‍රසේන හෙට්ටිආරච්චි Chandrasena Hettiarachchi (Acoustic)RIcreator
▶CoverKelesaka keewath HDSenehase Nawatheana
▶Coverකෙලෙසක කිවත් ඔබ ගැන මතකය | චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ( Kelesaka Kiwath | Chandrasena Hettiarachchi )Sinhala Playlist
▶Coverkelesaka keewath කෙලෙසක කීවත් ඔබ ගැන මතකයNirosha Wanigasekare agatamusic
▶Coverකෙලෙසක කීවත් ඔබ ගැන මතකයBongo Dila
▶CoverKELESAKA KEEWATH OBA GANA MATHAKAYA | කෙලෙසක කීවත් ඔබ ගැන මතකය | NGALLERY | COVERN GALLERY
▶Coverkelesaka kiwath oba gana mathakaya(cover song by chithrakumara Dissnayake )කෙලෙසක කීවත් ඔබ ගැන මතකයChithra Kumara Dissanayake
▶CoverOba Gana#Sindu Tv Box
▶Coverකෙලෙසක කීවත් ඔබ ගැන මතකය|kelesaka keewath|chandrasena hettiarachchi song|Acc net ChanduACC NET CHANDU
▶Coverකෙලෙසක කීවත් ඔබ ගැන මතකය.. kelesaka keewath (ujitha nalaka)Ujitha Nalaka
▶Coverkelesaka kiwath oba gana mathakaya කෙලෙසක කීවත් ඔබ ගැන මතකයකදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kelesaka Keewath Oba Gana Mathakaya LyricsKelesaka Keewath Oba Gana Mathakaya Lyrics Englishකෙලෙසක කීවත් ඔබ ගැන මතකයකෙලෙසක කීවත් ඔබ ගැන මතකය ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics