Sandata Sahasikam Kala Aya Lyrics
“Sandata saehesikam kala aya” (සඳට සැහැසිකම් කළ අය): Sandata Sahasikam Kala Aya (සඳට සැහැසිකම් කළ අය) lyrics, a Sinhala heartbreak song sung by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සඳට සැහැසිකම් කළ අය ගී පද, and many know it simply as Sandata saehesikam.
| SONG | Sandata Sahasikam Kala Aya |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Sandata Sahasikam Kala Aya Lyrics Singlish
Sandata saehesikam kala aya
Sanda eliyen saenasunaama
Sanda saavita duka hitenne nae
Numbata aadaren siti aya
Numba haa dodamalu wenakota
Mata nam eya daraaganna bae
Suwanda mathak vee peradaa
Yalindu numba wataa saranaa
Bingun nisaa mage hita nida nae
Thudin thudata ron ida haera
Dinen dina pipi parawena
Malak nisaa mata niwanak nae
Suwandak thaniwama widinna
Bambareku uhulana gindara
Malakata kisidaa penenne nae
Numbagen unusuma widinaa
Mage hita langa dag keruwath
Numbata unusumak daenenne naeසඳට සැහැසිකම් කළ අය ගී පද
සඳට සැහැසිකම් කළ අය
සඳ එළියෙන් සැණසුනාම
සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ
නුඹට ආදරෙන් සිටි අය
නුඹ හා දොඩමළු වෙනකොට
මට නම් එය දරාගන්න බෑ
සුවඳ මතක් වී පෙරදා
යළිඳු නුඹ වටා සරනා
බිඟුන් නිසා මගෙ හිත නිද නෑ
තුඩින් තුඩට රොන් ඉඩ හැර
දිනෙන් දින පිපී පරවෙන
මලක් නිසා මට නිවනක් නෑ
සුවඳක් තනිවම විදින්න
බඹරෙකු උහුලන ගින්දර
මලකට කිසිදා පෙනෙන්නෙ නෑ
නුඹගෙන් උණුසුම විඳිනා
මගෙ හිත ලඟ දඟ කෙරුවත්
නුඹට උණුසුමක් දැනෙන්නෙ නෑRelated Songs and Tags
Sandata Sahasikam Kala Aya LyricsSandata Sahasikam Kala Aya Lyrics Englishසඳට සැහැසිකම් කළ අයසඳට සැහැසිකම් කළ අය ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics