Apa Hamuwu Lyrics by Chandrasena Hettiarachchi
Apa Hamuwu (අප හමුවූ) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Apa Hamuwu lyrics in Sinhala script (අප හමුවූ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Apa Hamuwu |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 12 |
| UPDATED |
Apa Hamuwu Lyrics
(Apa hamu wu awasan dinaye
Nuhuru dukaki danune
Kada watenna yan bawa hagnuna
Sita situwili sayure...//)
Handuwe nae oba ekama watawak
Deduwe nae oba kisima katawak
Deduwe nae oba kisima katawak
Handuwe nae oba ekama watawak
Site nagunu duka wawanunohakiwa
Iwata bala unna
Apa hamu wu....
Indahita labunath dawaye saradama
Pem lowa napuruda apa hata metharam
Pem lowa napuruda apa hata metharam
Indahita labunath dawaye saradama
Site nagunu duka wawanunohakiwa
Kandulata ida dunna
Apa hamu wu....අප හමුවූ ගී පද
(අප හමු වූ අවසන් දිනයේ
නුහුරු දුකකි දැණුනේ
කඩා වැටෙන්නට යන බව හැඟුණා
සිත සිතුවිලි සයුරේ...//)
හැඬුවේ නෑ ඔබ එකම වතාවක්
දෙඩුවේ නෑ ඔබ කිසිම කතාවක්
දෙඩුවේ නෑ ඔබ කිසිම කතාවක්
හැඬුවේ නෑ ඔබ එකම වතාවක්
සිතේ නැගුණු දුක වාවනු නොහැකිව
ඉවත බලා උන්නා
අප හමු වූ....
ඉඳහිට ලැබුණත් දෛවයෙ සරදම්
පෙම් ලොව නපුරුද අප හට මෙතරම්
පෙම් ලොව නපුරුද අප හට මෙතරම්
ඉඳහිට ලැබුණත් දෛවයෙ සරදම්
සිතේ නැගුණු දුක වාවනු නොහැකිව
කඳුළට ඉඩ දුන්නා
අප හමු වූ....Performances of Apa Hamuwu
Cover versions, live performances, and reality-show contestant performances of “Apa Hamuwu” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverApa Hamuweema Wenweema | අප හමුවීම වෙන්වීම | Namal Udugama | Coke RED | @RooTunesRoo Tunes
▶CoverDura Akahe ( දුර ආකාහේ ) - Charitha Attalage ft Ravi Jay | Chandrasena ThalangamaRavi Jay
▶CoverApa Hamuweema Wenweema CHILL REMIX (අප හමුවීම වෙන්වීම)/ Namal Udugama / CHALI BEATSCHALI BEATS
▶CoverApa Hamuwuna Thana | අප හමුවුනු තැන | Nadeera Nonis | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Cover"අවසන් දවසේ අප හමුවූදා" Secret ගායක රුක්ශි දෙමටපිටිය දඹගස්ආර පුදුමයට පත් කරමින්Shashika Video Team
▶CoverApa Hamuwuna Thana (අප හමුවුණ තැන) - Naveesha Sooriyaarachchi | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverApa Hamu Unu Thana | අප හමුවුනු තැන තනියෙන් | Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶CoverDhanith Sri - Apa Hamuwee ( අප හමුවී ) | (Official Visualizer)Dhanith Sri
▶CoverApa Hamu Uwath Nowunath අප හමුවූවත් නොවුණත් | T M Jayarathnaranhen සංගීත තෝතැන්න
▶CoverApa Hamuweema Wenweema (අප හමුවීම වෙන්වීම) | Namal Udugama | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverApa Hamu Uwath Nowunath Kalaya Gathavi Yanawa - T.M JayarathnaSL Classical
▶CoverApa Hamuweema Wenweema | අප හමුවීම වෙන්වීම | Reggae Version | Namal Udugama |@reggaesaami PresentsYaka Creations - Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Apa Hamuwu LyricsApa Hamuwu Lyrics Englishඅප හමුවූඅප හමුවූ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics

