Mal Renu Podi Weedo Babarun Giye Lyrics
“Mal renu podi veedo” (මල් රේණු පොඩි වීදෝ), Mal Renu Podi Weedo Babarun Giye (මල් රේණු පොඩි වීදෝ බඹරුන් ගියේ කොහේදෝ) lyrics: a Sinhala love song sung by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is මල් රේණු පොඩි වීදෝ බඹරුන් ගියේ කොහේදෝ ගී පද.
| SONG | Mal Renu Podi Weedo Babarun Giye |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 12 |
| UPDATED |
Mal Renu Podi Weedo Babarun Giye Lyrics Singlish
Mal renu podi veedo
Bambarun giye kohedo
Lova tani vi nam ma lan vennam
Oba vikasitava hidinam
Malak soya gena bambarun enne
Ron gannai udaye //
Mal peti dathin muva madala vasa
Ahaka bala inne
Mal renu podi ....
Kotarama piyakaruda mal lova pipunat
Suvandin adu aeththe //
Piyakarubava naetimuta mal kumariye
Agayami suwanda obe
Mal renu podi ....මල් රේණු පොඩි වීදෝ බඹරුන් ගියේ කොහේදෝ ගී පද
මල් රේණු පොඩි වීදෝ
බඹරුන් ගියේ කොහේදෝ
ලොව තනි වී නම් මා ලං වෙන්නම්
ඔබ විකසිතව හිදීනම්
මලක් සොයාගෙන බඹරුන් එන්නේ
රොන් ගන්නයි උදයේ //
මල් පෙති දෑතින් මුව මඩල වසා
අහක බලා ඉන්නේ
මල් රේණු පොඩි ....
කොතරම් පියකරුද මල් ලොව පිපුනත්
සුවඳින් අඩු ඇත්තේ //
පියකරුබව නැතිමුත් මල් කුමරියෙ
අගයමි සුවඳ ඔබේ
මල් රේණු පොඩි ....Related Songs and Tags
Mal Renu Podi Weedo Babarun Giye LyricsMal Renu Podi Weedo Babarun Giye Lyrics Englishමල් රේණු පොඩි වීදෝ බඹරුන් ගියේ කොහේදෝමල් රේණු පොඩි වීදෝ බඹරුන් ගියේ කොහේදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics