Sayane Sihinen Pem Karana Landune Lyrics
“Sayane sihinen pem karana ladune” (සයනේ සිහිනෙන් පෙම් කරනා ලඳුනේ), Sayane Sihinen Pem Karana Landune (සයනේ සිහිනෙන් පෙම් කරනා ලඳුනේ) lyrics: a Sinhala heartbreak song sung by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සයනේ සිහිනෙන් පෙම් කරනා ලඳුනේ ගී පද.
| SONG | Sayane Sihinen Pem Karana Landune |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Sayane Sihinen Pem Karana Landune Lyrics Singlish
Sayane sihinen pem karana ladune
Piyavi lowedi ma hamuwannata
Kawadado enne //
Ma nethu dale ragnana thale //
Raa thani wu yahane
Kadulali athare boda nokaranu mana
Prarthana sihine
Sayane sihinen ....
Raa thani yahane boda wu sihine
Ma thani wu arume
Obe hada pathule mihidan kala mana
Jeevitaye sihine
Sayane sihinen ....සයනේ සිහිනෙන් පෙම් කරනා ලඳුනේ ගී පද
සයනේ සිහිනෙන් පෙම් කරනා ලඳුනේ
පියවි ලොවේදී මා හමුවන්නට
කවදාදෝ එන්නේ //
මා නෙතු දැලේ රඟනා තාලේ //
රෑ තනි වූ යහනේ
කදුළැලි අතරේ බොඳ නොකරනු මැන
ප්‍රාර්ථනා සිහිනේ
සයනේ සිහිනෙන් ....
රෑ තනි යහනේ බොඳ වූ සිහිනේ
මා තනි වූ අරුමේ
ඔබෙ හද පතුලේ මිහිදන් කල මැන
ජීවිතයේ සිහිනේ
සයනේ සිහිනෙන් ....Performances of Sayane Sihinen Pem Karana Landune
Cover versions, live performances, and reality-show contestant performances of “Sayane Sihinen Pem Karana Landune” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sayane Sihinen Pem Karana Landune LyricsSayane Sihinen Pem Karana Landune Lyrics Englishසයනේ සිහිනෙන් පෙම් කරනා ලඳුනේසයනේ සිහිනෙන් පෙම් කරනා ලඳුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics

