Yeheliyaka Se Soyuriyaka Se Lyrics
“Yeheliyaka se soyeuriyaka se” (යෙහෙලියක සේ සොයුරියක සේ), Yeheliyaka Se Soyuriyaka Se (යෙහෙලියක සේ සොයුරියක සේ) lyrics: a Sinhala song about friendship sung by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is යෙහෙලියක සේ සොයුරියක සේ ගී පද.
| SONG | Yeheliyaka Se Soyuriyaka Se |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Friendship, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Yeheliyaka Se Soyuriyaka Se Lyrics Singlish
Yeheliyaka se soyeuriyaka se
Oba kiyana ayurin
Ma kese oba desa balannada
Pem kandulu daesin //
Handina gatthe apa mulin pemwathun weemen
Apa upanne e dine premaye namen
Ithin kelesada ma balanne oba diha elesin
Yeheliyaka se soyeuriyaka se pem kandulu daesin
Yeheliyaka se ....
Obama obe sitha rawatamin ahaka belu dawase
Oba iwatha hala ma adath handami pem piyase
Ithin kelesada ma balanne oba diha elesin
Yeheliyaka se soyeuriyaka se pem kandulu daesin
Yeheliyaka se ....යෙහෙලියක සේ සොයුරියක සේ ගී පද
යෙහෙලියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම් කඳුළු දෑසින් //
හැඳින ගත්තේ අප මුලින් පෙම්වතුන් වීමෙන්
අප උපන්නේ ඒ දිනේ ප්‍රේමයේ නාමෙන්
ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින්
යෙහෙලියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින්
යෙහෙලියක සේ ....
ඔබම ඔබේ සිත රවටමින් අහක බැලූ දවසේ
ඔබ ඉවත හල මා අදත් හඬමි පෙම් පියසේ
ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින්
යෙහෙලියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින්
යෙහෙලියක සේ ....Performances of Yeheliyaka Se Soyuriyaka Se
Cover versions, live performances, and reality-show contestant performances of “Yeheliyaka Se Soyuriyaka Se” on YouTube.
Cover Versions · 6
▶Coverයෙහෙලියක සේ සොයුරියක සේ # Yeheliyaka se # චන්ද්‍රසේන හෙට්ටිආරච්චිKavindu Mediwake
▶CoverYeheliyaka Se Soyuriyaka Se Cover Song | 90s Hits | Love Song | 90s EvergreenSinger Pathum
▶CoverYeheliyaka se.. soyuriyaka se... යෙහෙළියක සේ සොයුරියක සේ...Thushara Weerasinghe
▶Coverයෙහෙලියක සේ සොයුරියක සේSL RANJA
▶CoverYeheliyaka se soyuriyaka se ( යෙහෙළියක සේ ) | Chandrasena Hettiarachchi | Cover bu Suriya KumarSuriya Kumar
▶Coverයෙහෙලියක සේ සොයුරියක සේAnil weerasiri A sri chanal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yeheliyaka Se Soyuriyaka Se LyricsYeheliyaka Se Soyuriyaka Se Lyrics Englishයෙහෙලියක සේ සොයුරියක සේයෙහෙලියක සේ සොයුරියක සේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics