Oba Himi Una Nowei Lyrics by Chandrasena Hettiarachchi
Oba Himi Una Nowei (ඔබ හිමිවුණා නොවෙයි) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Oba Himi Una Nowei lyrics in Sinhala script (ඔබ හිමිවුණා නොවෙයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Himi Una Nowei |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 328 |
| UPDATED |
Oba Himi Una Nowei Lyrics
Oba himiwuna nowe
Oba mata himi kala
Apa lanwuna nowe
Oba ma lan kala
Hit handunuwa nowe
Daegili ek kala
Api saenusuna nowe
Vena aya saensuwa ....
Hita nataravunu thanin
Hita aapasu ganna beri
Oba nagana vitadi hasaraeli
Hadavatin nowe siyumali ....
Api asaranai namudu
Aapasu yanna beri
Apa ekata vasamu miyulasi
Lokayata bayen gal gaesi ....ඔබ හිමිවුණා නොවෙයි ගී පද
ඔබ හිමිවුණා නොවෙයි
ඔබ මට හිමි කළා
අප ළංවුණා නොවෙයි
ඔබ මා ළං කලා
හිත් හැඳුනුවා නොවෙයි
දෑගිලි එක් කළා
අපි සැනසුනා නොවෙයි
වෙන අය සැනසුවා ....
හිත නතරවුණු තැනින්
හිත ආපසු ගන්න බැරි
ඔබ නගන විටදි හසරැලී
හදවතින් නොවෙයි සියුමැලී ....
අපි අසරණයි නමුදු
ආපසු යන්න බැරි
අප එකට වසමු මියුලැසී
ලෝකයට බයෙන් ගල් ගැසී ....Performances of Oba Himi Una Nowei
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Himi Una Nowei” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶Coverඔබ හිමි වුනා නොවෙයි | chandrasena hettiarachchi | Oba himi una noweiU Room
▶Coveroba himi una nowei - ඔබ හිමි උනා නෙවෙයිRoshan Dasanayake
▶CoverOba Himi Una Nowei Oba Mata Himi Kala Chandrasena Hettiarachchi with Flashback Delathura 2018Ashan Praneeth
▶CoverOba Himi Una Nowei (ඔබ හිමි වුණා නොවේයි) | Dayawansha Senanayake | Derana 60 Plus Season 07 | Top 10Derana 60 Plus
▶CoverOba Himi Una Nowei - Chandrasena Hettiarachchi - Dj Remix MusicDJ Isuka Remix
▶CoverOba Himi Una Nowei | ඔබ හිමි උනා | Chandrasena Hettiarachchi | Sinhala Emotional | Sindu MasterSindu Master
▶Coverඔබ හිමි වුණා නොවෙයි (Oba Himi Una Nowei) | Female Voice | Prana AI | Chandrasena HettiarachchiPrana AI
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Himi Una Nowei LyricsOba Himi Una Nowei Lyrics Englishඔබ හිමිවුණා නොවෙයිඔබ හිමිවුණා නොවෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics
