Gasak Nara Mal Pipila Pinbara Dawase Lyrics by Chandrasena Hettiarachchi
Gasak Nara Mal Pipila Pinbara Dawase (ගසක් නෑර මල් පිපිලා පින්බර දවසේ) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Gasak Nara Mal Pipila Pinbara Dawase lyrics in Sinhala script (ගසක් නෑර මල් පිපිලා පින්බර දවසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gasak Nara Mal Pipila Pinbara Dawase |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 0 |
| UPDATED |
Gasak Nara Mal Pipila Pinbara Dawase Lyrics
Gasak naera mal pipila pinbara davase
Vesak vesak vesak kiya pa madahase
Muni pa puda ganna themangul dine
Vesak vesak vesak kiya pa madahase //
Dahas ganan mal pipila suwada halagena naelawenne
Kageth meth sit pathuman anduru lowak eliya karanne
Mahime kiyapa themangul dine
Vesak vesak vesak kiya pa madahase //
Gasak naera mal pipila ....
Mal maeda bingu kela raedila budu guna geethaya mumunnanne
Vesak geetha raevu gaengila mulu sirilaka pubudu karanne
Siriyen udam vi themangul dine
Vesak vesak vesak kiya pa madahase //
Gasak naera mal pipila ....ගසක් නෑර මල් පිපිලා පින්බර දවසේ ගී පද
ගසක් නෑර මල් පිපිලා පින්බර දවසේ
වෙසක් වෙසක් වෙසක් කියා පා මදහාසේ
මුනි පා පුදා ගන්න තෙමඟුල් දිනේ
වෙසක් වෙසක් වෙසක් කියා පා මදහාසේ //
දහස් ගණන් මල් පිපිලා සුවඳ හලාගෙන නැළවෙන්නේ
කාගෙත් මෙත් සිත් පැතුමන් අඳුරු ලොවක් එළිය කරන්නේ
මහිමේ කියාපා තෙමඟුල් දිනේ
වෙසක් වෙසක් වෙසක් කියා පා මදහාසේ //
ගසක් නෑර මල් පිපිලා ....
මල් මැද බිඟු කැල රැදිලා බුදු ගුණ ගීතය මුමුණන්නේ
වෙසක් ගීත රැව් ගැඟිලා මුලු සිරිලක පුබුදු කරන්නේ
සිරියෙන් උදම් වී තෙමඟුල් දිනේ
වෙසක් වෙසක් වෙසක් කියා පා මදහාසේ //
ගසක් නෑර මල් පිපිලා ....Related Songs and Tags
Gasak Nara Mal Pipila Pinbara Dawase LyricsGasak Nara Mal Pipila Pinbara Dawase Lyrics Englishගසක් නෑර මල් පිපිලා පින්බර දවසේගසක් නෑර මල් පිපිලා පින්බර දවසේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics