Song Details: Singer & Composer Information
Oba Ma Lyrics in Sinhala (ඔබ මා ගී පද) and English by Chandrasena Hettiarachchi. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Oba Ma
👁️ VIEWS
1

Oba Ma Lyrics

Oba ma pelu sinaave
Susuman milaana vuye
Hasarella vedanaave
Susuman milaana vuye //

Kumuduyi pipi salenne
Bambarun raengum rangenne
Sihilal pavan hamanne
Hada vedana niwenne

Oba ma pelu hinaave ......

Sanda thaaraka dilenne
Ghanadura aedi maekenne
Sihilal pavan hamanne
Apatayi rahas kiyanne

Oba ma pelu ....

ඔබ මා ගී පද

ඔබ මා පෙළු සිනාවේ
සුසුමන් මිලාන වූයේ
හසරැල්ල වේදනාවේ
සුසුමන් මිලාන වූයේ //

කුමුදුයි පිපී සැලෙන්නේ
බඹරුන් රැඟුම් රඟන්නේ
සිහිලැල් පවන් හමන්නේ
හද වේදනා නිවෙන්නේ

ඔබ මා පෙළු හිනාවේ ......

සඳ තාරකා දිලෙන්නේ
ඝනදුර ඇදී මැකෙන්නේ
සිහිලැල් පවන් හමන්නේ
අපටයි රහස් කියන්නේ

ඔබ මා පෙළු ....

Frequently Asked Questions

Who sang Oba Ma?

Chandrasena Hettiarachchi performed Oba Ma. Chandrasena Hettiarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Oba Ma complete lyrics?

You can find the complete Oba Ma lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Oba Ma?

Oba Ma has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබ මා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ මා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Oba Ma LyricsOba Ma Song LyricsOba Ma Lyrics Englishඔබ මා Lyricsඔබ මා ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi LyricsHettiarachchi Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Oba Ma" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Oba Ma" by Chandrasena Hettiarachchi