Mal Mal Vile Ron Soya Lyrics by Chandrasena Hettiarachchi
Mal Mal Vile Ron Soya (මල් මල් විලේ රොන් සොයා) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Mal Mal Vile Ron Soya lyrics in Sinhala script (මල් මල් විලේ රොන් සොයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Mal Vile Ron Soya |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 33 |
| UPDATED |
Mal Mal Vile Ron Soya Lyrics
Mal mal vile ron soyaa ey giye
Ey me taram vedanaa aadare
Susumak vune ey apage sene
Kadulak vuna oba mage jeevithe //
Sanda thaaraka mal pipenaa reye
Ridavum gethe sitha rae thun yame
Hada so susum vel oba hata ithin
Mathudaa genewa saenasum paethum
Mal mal vile ...
Nopaethu lese maa nosithu lese
Maa hera giyaa nam oba me lese
Mage so susum vel oba hata ithin
Mathudaa genewa saenasum paethum
Mal mal vileමල් මල් විලේ රොන් සොයා ගී පද
මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ
ඇයි මේ තරම් වේදනා ආදරේ
සුසුමක් වුනේ ඇයි අපගේ සෙනේ
කඳුළක් වුණා ඔබ මගේ ජීව්තේ //
සඳ තාරකා මල් පිපෙනා රැයේ
රිදවුම් ගෙතේ සිත රෑ තුන් යමේ
හද සෝ සුසුම් වැල් ඔබ හට ඉතින්
මතුදා ගෙනේවා සැනසුම් පැතුම්
මල් මල් විලේ ...
නොපැතූ ලෙසේ මා නොසිතූ ලෙසේ
මා හැර ගියා නම් ඔබ මේ ලෙසේ
මගෙ සෝ සුසුම් වැල් ඔබ හට ඉතින්
මතුදා ගෙනේවා සැනසුම් පැතුම්
මල් මල් විලේPerformances of Mal Mal Vile Ron Soya
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Mal Vile Ron Soya” on YouTube.
Cover Versions · 8
▶Coverමල් මල් විලේ රොන් සොයා (Mal Mal Vile Ron Soya) - Reggae Remake by @SLRockRaniRock Rani
▶CoverMal mal vile ron soya / Karoke / Chandrasena hettiarachchi / මල් මල් විලේ / චන්ද්‍රසේන හෙට්ටිආරච්චිTshan Entertainment Karaoke / Backing Track
▶Covermal mal vile "මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ "Nirosha Wanigasekare agatamusic
▶Coverමල් මල් විලේ රොන් සොයා | Mal Mal Vile Ron Soya | Chandrasena HattiyarachchiMusic Official Version
▶CoverMal mal vile Ron soya |මල් මල් විලේ රොන් සොයා |සිම්බලයා ගහනවා කන පැලෙන්න Polhena kawadi | PapareDAKU_🎺
▶Coverමල් මල් විලේ රොන් සොයා (Mal Mal Vile Ron Soya) - Rock Remake by @SLRockRajaRock Raja
▶Coverමල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ | Mal Mal Vile Ron Soya Cover SongTharush Hettiarachchi
▶CoverMal mal vile ronsoya (acoustic) chandrasena hettiarachchiSL song lyrics
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Mal Vile Ron Soya LyricsMal Mal Vile Ron Soya Lyrics Englishමල් මල් විලේ රොන් සොයාමල් මල් විලේ රොන් සොයා ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics