Atha Hamayana Mada Sulage Lyrics
“Aetha hamayana manda sulange oba” (ඈත හමායන මඳ සුළඟේ ඔබ): Atha Hamayana Mada Sulage (ඈත හමායන මඳ සුළඟේ) lyrics, a Sinhala folk song sung by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඈත හමායන මඳ සුළඟේ ගී පද, and many know it simply as Aetha hamayana.
| SONG | Atha Hamayana Mada Sulage |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Folk |
| VIEWS | 51 |
| UPDATED |
Atha Hamayana Mada Sulage Lyrics Singlish
Aetha hamayana manda sulange oba
Binduwak navathinne
Kalaya gewila yai sanekin
Binduwak navathinne.......
(Gal purawagena hani hani hanikata
Thunyama kathara gewa.....//)
Diviya gewannata ambu daru rakumata
Thawalam api yanawa.......
Aetha hamayana......
Gal purawagena.......ඈත හමායන මඳ සුළඟේ ගී පද
ඈත හමායන මඳ සුළඟේ ඔබ
බිඳුවක් නවතින්නේ
කාලය ගෙවිලා යයි සැණෙකින්
බිඳුවක් නවතින්නේ.......
(ගැල් පුරවාගෙන හනි හනි හනිකට
තුන්යම කතර ගෙවා.....//)
දිවිය ගෙවන්නට අඹු දරු රැකුමට
තවලම් අපි යනවා.......
ඈත හමායන......
ගැල් පුරවාගෙන.......
Related Songs and Tags
Atha Hamayana Mada Sulage LyricsAtha Hamayana Mada Sulage Lyrics Englishඈත හමායන මඳ සුළඟේඈත හමායන මඳ සුළඟේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics