Apamanak Duk Lyrics
“Apamanak duk uhulanneti” (අපමනක් දුක් උහුලන්නැති): Apamanak Duk (අපමනක් දුක්) lyrics, a Sinhala heartbreak song sung by Chandrasena Hettiarachchi, with words by Anjula Priyantha and music by Malka Malwara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අපමනක් දුක් ගී පද.
| SONG | Apamanak Duk |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| LYRICIST | Anjula Priyantha |
| COMPOSER | Malka Malwara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 16 |
| UPDATED |
Apamanak Duk Lyrics Singlish
Apamanak duk uhulanneti
Senehase suwa hadunanneti
Oba mage hada chithakaye
Mage pathum gini delwenneti
Jeevithe ma pathum sun karala oba danneti //
Ma laye oba hisa thiya
Ki kathawan hitha pura
Jeevithe mage umatuwen
Sari sara oba manayen
Divi gewannata hith dennati
Jeevithe ma pathum sun karala oba danneti //
Eka hithin kala adare
Desithakin piligena oya
Ekama pem hitha ituse beda wen kara rahase
Math ohutat puda dun hati
Jeevithe ma pathum sun karala oba danneti //
Apamanak duk ....අපමනක් දුක් ගී පද
අපමනක් දුක් උහුලන්නැති
සෙනෙහසේ සුව හදුනන්නැති
ඔබ මගේ හද චිතකයේ
මාගේ පැතුම් ගිනි දැල්වෙන්නැති
ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති //
මා ලයේ ඔබ හිස තියා
කී කතාවන් හිත පුරා
ජීවිතේ මගේ උමතුවෙන්
සැරි සරා ඔබ මානයෙන්
දිවි ගෙවන්නට හිත් දෙන්නැති
ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති //
එක හිතින් කල ආදරේ
දෙසිතකින් පිලිගෙන ඔයා
එකම පෙම් හිත ඉටුසේ බෙදා වෙන් කර රහසේ
මත් ඔහුටත් පුද දුන් හැටි
ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති //
අපමනක් දුක් ....Performances of Apamanak Duk
Cover versions, live performances, and reality-show contestant performances of “Apamanak Duk” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Apamanak Duk LyricsApamanak Duk Lyrics Englishඅපමනක් දුක්අපමනක් දුක් ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi LyricsMalka Malwara ComposerAnjula Priyantha Lyricist

