Mal Wayase Mage Nango Lyrics by Chandrasena Hettiarachchi
Mal Wayase Mage Nango (මල් වයසේ මගෙ නංගෝ) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. The lyrics were written by Somapala Leelananda. This page presents the Mal Wayase Mage Nango lyrics in Sinhala script (මල් වයසේ මගෙ නංගෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Wayase Mage Nango |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| LYRICIST | Somapala Leelananda |
| VIEWS | 23 |
| UPDATED |
Mal Wayase Mage Nango Lyrics
Chitrapataya: Kasthuri Suwanda (1974)
Mal wayase mage nango
Pem badune ai nango
Sangawanne aayase
Kandulu obe daase
Mal wayase mage nango
Baala wiye sita lanwee
Unnath eka sewane //
Thurunu wiye oba wenwee
Ai ohu haa badune
Mal wayase ....
Paalu lowe oba sangi
Thaniwama ikibinde //
Wiraha laso duka lanwee
Oba pitupae dinaye
Mal wayase ....මල් වයසේ මගෙ නංගෝ ගී පද
චිත්‍රපටය: කස්තුරි සුවඳ (1974)
මල් වයසේ මගෙ නංගෝ
පෙම් බැදුනේ ඇයි නංගෝ
සඟවන්නේ ආයාසේ
කඳුළු ඔබේ දෑසේ
මල් වයසේ මගෙ නංගෝ
බාල වියේ සිට ළංවී
උන්නත් එක සෙවණේ //
තුරුණු වියේ ඔබ වෙන්වී
ඇයි ඔහු හා බැඳුනේ
මල් වයසේ ....
පාළු ලොවේ ඔබ සැංඟී
තනිවම ඉකිබින්ඳේ //
විරහ ළසෝ දුක ළංවී
ඔබ පිටුපෑ දිනයේ
මල් වයසේ ....Performances of Mal Wayase Mage Nango
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Wayase Mage Nango” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowMal Wayase Mage Nango (මල් වයසේ මගෙ නංගෝ) | Tilfy Garusinghe | Hiru Star Season 05Tilfy Garusinghe
▶Reality ShowMal Wayase Mage Nango (මල් වයසේ මගෙ නංගෝ) | Tilfy Garusinghe | Hiru Star Season 05Tilfy Garusinghe
▶Reality ShowMal Wayase Mage Nango (මල් වයසේ මගෙ නංගෝ) | Tilfy Garusinghe | HiruStar Season05 @heshanidulanjaliTilfy Garusinghe
Live Performances · 1
Cover Versions · 12
▶CoverMal Wayase (මල් වයසේ මගේ නංගෝ) Chandrasena Hettiarachchi with Embilipitiya Delighted Vidyala HandiyaGanga Video Team
▶Coverමල් වයසේ මගෙ නංගෝ | චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ( Mal Wayase Mage Nango | Chandrasena Hettiarachchi )Sinhala Playlist
▶CoverMal wayase mage nangosl සරිගම
▶Coverමල් වයසේ මගෙ නංගෝ | Mal Wayase Mage Nango | Chandrasena Hettiarachchi | EDM Cover |Aurix Music|RemixAurix Music
▶CoverMal wayase mage nango With Flashback | මල් වයසේ මගෙ නංගෝ | චන්ද්‍රසේන හෙට්ටිආරච්චි | ෆ්ලෑෂ් බැක්DG Priyadarshana Music
▶CoverChandrasena Hettiarachchi - Mal Wayase Mage Nango || Thangalla Vibration StyleVimukthi Sanjula Vocalist
▶CoverMal Wayase Mage Nango (මල් වයසේ මගෙ නංගෝ) | Dayawansha Senanayake | Derana 60 Plus Season 07Derana 60 Plus
▶CoverMal Wayase Mage Nango | Chandrasena HettiarachchiCeylon ENT.
▶Covermal wayase mage nango | මල් වයසේ මගෙ නංගෝ | sinhala songsMinisunge Adawiya
▶Coverමල් වයසේ මගෙ නංගෝ/සනිධප රිද්මයට චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කැරෝකේ Harsha mix songsHarsha mix songs
▶CoverMal Wayase Mage Nango මල් වයසේ මගෙ නංගෝpodi ruu
▶Coverමල් වයසේ මගේ නංගෝ||Mall Wayase Mage Nango||•||Cover Songs||•||PUBU OFFICIALPUBU OFFICIAL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Wayase Mage Nango LyricsMal Wayase Mage Nango Lyrics Englishමල් වයසේ මගෙ නංගෝමල් වයසේ මගෙ නංගෝ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi LyricsSomapala Leelananda Lyricist
