Oya Nisa Mage Sina Lyrics by Chandrasena Hettiarachchi
Oya Nisa Mage Sina (ඔයා නිසා මගේ සිනා) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Oya Nisa Mage Sina lyrics in Sinhala script (ඔයා නිසා මගේ සිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Nisa Mage Sina |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 526 |
| UPDATED |
Oya Nisa Mage Sina Lyrics
Oya nisa mage sina meki giyaden..
Obe sinawan matake radi thiyedden..
Obe punchi dothol athare ma thaniwedden..
Oya labenne nathinam thanikada wedden..
Thanikamen ganga gala yanawa
Sade numba na ambare..
Vidawamin sitha soyanawa thaw
Oya kothanada hangune..
Api hamuwunothin - sanda ei nagila
Gangawata eliya aran - adara mal yayak aran..
Bala innam thaw hugak kal
Oya enathuru ma soya...
Oya nawath iwasala hitha
Hadagannam oba nisa..
Thanikama uhula - pahalata galana
Ganga se innam sathutin - senehasa randa rahasin...
Oya nisa mage sina...ඔයා නිසා මගේ සිනා ගී පද
ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්..
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්..
ඔබේ පුංචි දොතොල් අතරේ මා තනිවෙද්දෙන්..
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්..
තනිකමෙන් ගඟ ගලා යනවා
සදේ නුඹ නැ අම්බරේ..
විදවමින් සිත සොයනවා තව
ඔයා කොතනද හැංඟුනේ..
අපි හමුවුනොතින් - සඳ එයි නැගිලා
ගංගාවට එලිය අරන් - ආදර මල් යායක් අරන්..
බලා ඉන්නම් තව හුඟක් කල්
ඔයා එනතුරු මා සොයා...
ඔයා නාවත් ඉවසලා හිත
හදාගන්නම් ඔබ නිසා..
තනිකම උහුලා - පහලට ගලනා
ගඟ සේ ඉන්නම් සතුටින් - සෙනෙහස රන්දා රහසින්...
ඔයා නිසා මගේ සිනා...Performances of Oya Nisa Mage Sina
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Nisa Mage Sina” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverOYA NISA MAGE SINA Chandrasena Hettiarachchi from www.medialanka.comTheMediaLanka
▶CoverOya Nisa Mage Sina ( REMIX ) - ඔයා නිසා මගේ සිනා - Chandrasena Hettiarachchi - Vinuka Vilana MusicVinuka Vilana Music
▶Coverඔයා නිසා මගේ සිනා 2024 සුපිරි බැකිං එකක් සමගින්Fusion Entertainment
▶CoverOya Nisa Mage Sina (ඔයා නිසා මගේ සිනා) | Chandrasena Hettiarachchi | Secret Delgoda - 2020Ganga Video Team
▶Coverඔයා නිසා | Oya Nisa Mage Sina 6/8 Remix DJ SashinthaDJ Sashintha Remix
▶CoverOya Nisa Mage Sina (ඔයානිසා මගේසිනා) Sinhala Old Hit Love Song Dj Remix 6-8 Style @TheMediaLankaAlpha Tunes 🧡
▶CoverOya Nisa Mage Sina | Sinhala EDM Remix 2025NextGenHub
▶CoverOya Nisa Mage Sina (ඔයා නිසා මගේ සිනා) | Down South Remix |Dj SenuraDown South Remix
▶Coverඔයා නිසා මගේ සිනා | OYA NISA | CHANDRASENA HETTIARACHCHI | PURPLE RANGEPradeep media
▶CoverOya Nisa Mage Sina (ඔයා නිසා මගේ සිනා) - Avish Music Cover - Original by Chandrasena HettiarachchiAvish Music
▶Cover𝗢𝗬𝗔 𝗡𝗜𝗦𝗔 𝗠𝗔𝗚𝗘 𝗦𝗜𝗡𝗔 𝗥𝗘𝗠𝗜𝗫 || ඔයා නිසා මගේ සිනා 𝗥𝗘𝗠𝗜𝗫HABIYA BEAT
▶CoverOya Nisa Mage Sina | ඔයා නිසා මගේ සිනා | Chandrasena Hettiarachchi Cover (DarkLifeTone)DarkLifeTONE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Nisa Mage Sina LyricsOya Nisa Mage Sina Lyrics Englishඔයා නිසා මගේ සිනාඔයා නිසා මගේ සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics
