Denetha Thema Lyrics by Chandrasena Hettiarachchi
Denetha Thema (දෙනෙත තෙමා) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Denetha Thema lyrics in Sinhala script (දෙනෙත තෙමා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Denetha Thema |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 7 |
| UPDATED |
Denetha Thema Lyrics
Denetha thema muthu kandulu sala
Ikibinda ayeth handanu epa //
Oba sitha ridawa yali
Mage da sitha riduna
Asuru senekini taraha giye
Sakaya vawanu bariwa mage //
Warada obageda warada kageda
Nohegena witadi
Denetha thema ...
Sama keruwath sitata madee
Thawath e lesa nowanu aethi //
Sirasa pirimeda nalala sipagami
Obata sahathika wee
Denetha thema ...දෙනෙත තෙමා ගී පද
දෙනෙත තෙමා මුතු කඳුළු සලා
ඉකිබිඳ ආයෙත් හඬනු එපා //
ඔබ සිත රිදවා යළි
මගේ ද සිත රිදුණා
අසුරු සැනෙකිනි තරහා ගියේ
සැකය වාවනු බැරිව මගේ //
වරද ඔබගෙද වරද කාගෙද
නොහැගෙනා විටදී
දෙනෙත තෙමා ...
සමා කෙරුවත් සිතට මදී
තවත් ඒ ලෙස නොවනු ඇති //
සිරස පිරිමැද නළල සිපගමි
ඔබට සහතික වී
දෙනෙත තෙමා ...
Related Songs and Tags
Denetha Thema LyricsDenetha Thema Lyrics Englishදෙනෙත තෙමාදෙනෙත තෙමා ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics